topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභයත් LTTEයට සල්ලි දීලා.

champika

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කොටි සංවිධානයේ රාම් හා නඟුලන්ට පඩි ලබාදුන් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක ඊයේ කොලොන්නාවේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සඳහන් කර තිබේමේ පිළිබඳව තමන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විමසා සිටි අවස්ථාවේදී කොටි නායකයන් තමන්ට නැගෙනහිර ඡන්ද ප්‍රමාණය සකස් කර දෙන බව පැවැසූ බවද අමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වා ඇති අමාත්‍යවරයා,

“නැගෙනහිර මිනී මරපු රාම්, නගුලන් වගේ නායකයින්ට ගෝඨාභය රාජපක්ෂ පඩි ගෙව්වා. කේ.පී.ට, රාම්, නගුලන්ට ඒ ත‍්‍රස්තවාදීන් හයසිය ගණනක් මොණරාගල, කතරගම අපේ ජනතාව මරපු අය. ඔවුන් අදටත් ජීවතුන් අතර ඉන්නවා. ඒ ත‍්‍රස්තවාදී නායකයින්ට රාජපක්ෂලා හානිපූරණය කරලා දුන්නා.ඒ වගේම දාහකට ආසන්න ප‍්‍රමාණයක් හමුදා බුද්ධි අංශවලට බඳවාගෙන මාසික පඩියක් කොටින්ට සහ ඔවුන්ගේ සන්නද්ධ අංශවලට දුන්නා.අපි ඇහුවා මොකද්ද මේ කරන්නේ කියලා, එතකොට කිව්වා වන්නියේ නැගෙනහිර කේ.පී.ලා, රාම්ලා, නගුලන්ලා ගිහින් ජනාධිපති ඡන්දෙදි මට ඡන්ද ටික හදලා දෙනවා කියලා මහින්ද මහත්මයා කිව්වා. රාජපක්ෂලා හානිපූරණය කළේ එහෙමයි.

පුළුවන් නම් ඉස්සරහට ඇවිත් කියන්න කියලා අපි රාජපක්ෂලාට අභියෝග කරනවා බුද්ධි අංශවලින් පඩි ගෙව්වාද නැද්ද කියලා කොටි නායකයින්ට. එහෙම අය තමයි මේ ත‍්‍රස්තාවදය පරාජය කරන මාරක සටනේ පැත්ත පළාතක නොහිටපු උන් තමයි අද මේ ෆේස්බුක් එකේ වීරයෝ වෙන්න දඟලන්නේ” යැයි ද පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.