topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය රාජපක්ෂ තවමත් කරන්නේ බොරු.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග  ඝාතනය සම්බන්ධයෙන් ගෝඨාභයට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියාහි දිස්ත්‍රික් අධිකරණයේ පවරා ඇති නඩුව කල්දමා ගැනීමේ උත්සාහයට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින්   නීතිමය ලිපිගොනු සකස් කර, ඇයගේ නීතිඥයන් මාර්ගයෙන් භාර දී ඇත. මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට පෙන්වා දී තිබුණේ තමන් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක අපේක්ෂකයා බවයි. ඔහුගේ නීතිඥයන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ගෝඨාභය මේ ජනාධිපතිවරණයෙන් ,අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන බවත්, ඉන්පසු රටේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමේ සහ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වල ප්‍රධානියා වන්නේ ඔහු බවත් ය.

මේ තත්වය මෙන්ම ඔහුගේ අපේක්ෂකත්වය පිළිබඳ කාරණය බරපතළ ලෙස සලකා මෙම නඩුව විභාග කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශවයෙන් එරට  ඉහළ අධිකරණයෙන් ඉල්ලා ඇත.

අහිම්සා වික්‍රමතුංගගේ පාර්ශ්වයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති ලියකියවිලි මගින් දක්වා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් නිල වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයක් සඳහා නාම යෝජනා භාර දී නැති බවත්, ඔහුට ඒ සඳහා ඇමරිකානු පුරවැසිභාවය ඇතුළු ව්‍යවස්ථා ගැටළු රැසක් මතු වී ඇති බවත් ය. එසේම 2005 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ පැමිණිල්ලක් පවා මේ වන විට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට ඉදිරිපත් වී ඇති බවත් ය. එසේම ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අපරාධ සහ මුල්‍ය වංචා නඩු රැසක් ලංකාවේ අධිකරණ වල විභාග වෙමින් පවතින බවද අහිම්සා වික්‍රමතුංග කැලිෆෝනියාහි මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට පෙන්වා දී තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් වේදිකා වලදී දිගින් දිගටම පෙන්වා දෙන්නේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ කිසිදු ගැටළුවක් නැති බවත්, ඒ සියල්ල නිරාකරණය කරගෙන අවසන් බවත් ය. එම නිසා එරට පවරා ඇති නඩු වල කිසිදු වටිනාකමක් නැති බවද එම පාර්ශවයෙන් ජනතාවට අවධාරණය කරයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් ඉහළ අධිකරණයේ ගොනු කර ඇති අභියාචනයෙන් පැහැදිලි වන්නේ මෙරට ජනතවට පවසන මේ කරුණු සියල්ල අසත්‍ය බවයි.

Leave A Reply

Your email address will not be published.