topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාගේ නියෝග පොලිස් කොමිසම බැහැර කරයි.

gotabhaya-rajapaksha

ගෝඨාබය රාජපක්ෂගේ උපදෙස් මත අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, සාමාන්‍ය රාජකාරි සඳහා අනියුක්ත කිරීමට පොලිස්පති පුජිත ජයසුන්දර නිකුත් කළ විශේෂ පොලිස් පණිවුඩය අවලංගු කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව නියෝග කර ඇතැයි පොලිස් මූලස්ථායේ ආරංචි මාර්ග සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එන්. ගුරුගේ  එම තනතුරින් ඉවත්කරන ලෙස ගෝඨාබය රාජපක්ෂ විසින් පොලිස්පතිට නියෝගකර තිබූ බවත් ඒ අනුව  පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් පසුගිය 30වැනිදා විශේෂ පොලිස් පණිවුඩයක් නිකුත් කරමින්පී. එන්. ගුරුගේ එම තනතුරින් ඉවත් කර එම කොට්ඨාසයේම සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමට කටයුතු කර තිබේ. එම කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරට චාවකච්චේරි මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. එම්. එස්. බී. වික්‍රමසිංහ. . පත් කිරීමට ද පොලිස්පතිවරයා නියෝග කර තිබිණි.

මෙම පත්කිරීම් සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත් පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග සඳහන් කර ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පිරිදි මෙම පත්කිරීම අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇති බවත් සඳහන් වේ. එමෙන්ම  එම නියෝගය ක්‍රියාත්මක කරමින් අදාළ ස්ථාන මාරු අවලංගු කිරීමේ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා විසින් නිකුත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.