topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාගේ පෙත්සම් විභාගය අවසන්.

Gotabhaya

පොදු දේපළ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙසත් පොදු දේපළ පනතට යටතේ තමන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන සහතිකය නීතී විරෝධී බව ප්‍රකාශ කරන ලෙසත් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාධිකරණයෙහි ගොනුකර තිබූ රීට් පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කර ඇත.

ඒ, මෙම පෙත්සම පවත්වාගෙන යාම අවසන් කිරීමට තමන් අදහස් කරන බව ගෝඨාභය රාජපක්ෂ ගේ නීතීඥයින් අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බැවින් සහ ඊට නීතිපතිවරයාගේ කිසිදු විරෝධයක් පළ නොවූ බැවින් බව සඳහන් වේ.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන් විසින් පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දු කර තිබේ.

ඩී. ඒ. රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරීමේ රුපියල් කෝටි තුනකට අධික මහජන මුදල් අවභාවිතා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද මීට පෙර මෙම නඩුව සලකා බැලූ අවස්ථාවේදී අධිකරණය විසින් නිකුත් කර තිබිණි.

Leave A Reply

Your email address will not be published.