topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හෙට පිල් මාරුවක් සමග ආණ්ඩු වෙනසක් ?

M and S

පළාත් පාලන මැතිවරණය ඉලක්ක  කරගනිමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ විසින් ප්‍රධාන  රැළියක් අනුරාධපුරයේදී  පැවැත්වීමට සුදානම් කර ඇත. මෙම රැලිය පවත්වන අවස්ථාවේදී   ආණ්ඩුවේ දේශපාලන නායකයින් කිහිප දෙනෙකු  මෙම රැලියේ වේදිකාවට එක්වීමට සුදානමින් සිටින බව  දේශපාලන  ආරංචි මාර්ග සදහන්කර සිටියි. පසුගිය දිනක  නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකරද  ආණ්ඩුව  අතහැර  විපක්ෂයේ අසුන් ගත්තේය, තවත් ආණ්ඩු  පාර්ශ්වය  නියෝජනය කරන ශ්‍රීලනිප අමාත්‍යවරුන් ගනනාවක් ආණ්ඩුවෙන් ඉවත්වන බව සදහන් කර තිබුණි. එම අමාත්‍යවරුන්ගේ තීරණය  හෙට ක්‍රියාවට නැගීමට තිබේන ඉඩකඩ බොහෝ වැඩිබව වාර්තා වේ. මේ අතර පසුගියදා ජනාධිපතිවරයාගේ කතාවකින්ද කියවුනේ ආණ්ඩුවේ ගමන පිළිබද උද්ගතව ඇති අවුල් සහගත  තත්වය පිළිබදවය, මේ අතර අප මේ පිලිබදව ආණ්ඩුව නියෝජනය කරන   ශ්‍රීලනිප ප්‍රධාන අමාත්‍යවරයෙකුගෙන් විමසුවිට  ඔහු සදහන්කර සිටියේ  දැන් තීන්දුව ගැනීමට හොදම වේලාව පැමිණ ඇති බවයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A change in the government with a ‘fist pepper’ The Sri Lanka People’s Alliance has organized a rally in Anuradhapura to target the local government polls. Political sources say that at this rally, several political leaders of the government are ready to join the platform. Recently, Deputy Minister Dulip Wijesekera abandoned the government and housed the opposition and stated that several SLFP ministers representing the government are withdrawing from the government. There is a lot of room for the ministers to decide tomorrow. In the meantime, the recent speech of the President was also the tense situation that arose over the course of the government. When we asked the Chief Minister of the SLFP representing this, the best time has come to make the decision now.

Leave A Reply

Your email address will not be published.