topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GPS තාක්ෂණය.

GPS

වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.පී.එස් තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තීරණය කොටඇති බව සඳහන් වේ.

ඒ සඳහා නව තාක්ෂණය යොදා ගනිමින් නව වැඩපිළිවෙලක් සකස් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රි ලංකාවේ දුරකථන සමාගමක් අතර ඇතිකර ගනු ලැබූ අවබෝධතා ගිවිසුමට පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල සහ ටෙලිකොම් සභාපති කුමාරසිංහ සිරිසේන යන අය  ඊයේ අත්සන් තබා තිබේ.

වැලි ප්‍රවාහනයේ දී මෙතෙක් සිදු වූ සියලු අක්‍රමිකතා හා දූෂණ මැඩලීමට මෙම නව ක්‍රමය යටතේ ඉඩ සැලසෙන බවත් පැවසේ. එමෙන්ම  බලපත්‍රය මඟින් ලබා දී ඇති වැලි කියුබ් ප්‍රමාණයට වඩා වැලි ගොඩදැමීම හා අක්‍රමවත් ව ප්‍රවාහනය කිරීම නව ජී.පී.එස්. තාක්ෂණය මඟින් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යෙදවීමට කාර්යාංශය පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.

එසේම ජී.පී.එස්. තාක්ෂණ සබඳතා ලබා නොගන්නා ටිපර් රථවලට වැලි ප්‍රවාහන බලපත්‍ර නිකුත් නොකරන බවද කාර්යාංශය සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.