topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජල ගාස්තු 65%කින් වැඩි කරන්නැයි ඇමැති හකීම් ඉල්ලයි.

rauff_hakeem

ජල ගාස්තු 65%කින් පමණ ඉහළ දැමීමට ජල සම්පාදන හා නගර සැලසුම් ඇමැති රාවුෆ් හකීම් විසින් කැබිනට් අනුමැතිය ඉල්ලා ඊයේ පැවති ඇමති මණ්ඩල රැස්වීමේදී ඇමති මණ්ඩලය පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ජල සම්පාදන මණ්ඩලය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ජල ගාස්තු වැඩි කිරීමට අවසර නොදෙන්නේ නම් තම ඇමැතිධූරය වෙනත් අයෙකුට බාර දෙන්නැයි ඇමැති හකීම්  කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයිද පැවසේ.

ඇමැති හකීම් විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුව ජල ගාස්තුව 65%කින් පමණ වැඩි වන අතර ඇතැම් කොට්ඨාස සඳහා 100% පමණ වැඩිවනු ඇතැයිද පැවැසේ.

ජල සම්පාදන මණ්ඩලය පාඩු ලබන්නේ හකීම් ඇමැතිවරයා 800 දෙනෙකු පමණ ජල සම්පාදන මණ්ඩලයේ රැකියාවලට බඳවාගෙන වැටුප් ගෙවීම නිසා බවට එහිදී අදහස් දක්වා ඇති රිෂාඩ් බදුයුදීන් ඇමැතිවරයා චෝදනා කර ඇති බවත් සඳහන් වේ. ඊට පිළිතුරු දී ඇති හකීම් ඇමතිවරයා  ජල ගාස්තුව 2010 සිට වැඩි කර නැති නිසා මණ්ඩලය පාඩු ලබන බව පවසා තිබේ.

Leave A Reply

Your email address will not be published.