topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රැකියා අහිමි වී හම්බන්තොට උපවාස කළ වරාය සේවකයන්ට වන්දි.

Mahinda_Samarasinghe

හම්බන්තොට වරාය, පෞද්ගලික සමාගම් දෙකකට බදු දීම හේතුවෙන් රැකියා අහිමිවීම නිසා උපවාසයක යෙදී සිටි පිරිසට රුපියල් ලක්‍ෂ 10 බැගින්  වන්දි ලබාදීමටත්, 135 දෙනෙකු සුදුසුකම් මත වරාය අධිකාරියට බඳවා ගැනීමටත් පොරොන්දු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප ලේකම්, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කර සිටී. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පොරොන්දු වූ එම විසඳුම් ලබාදීම මැතිවරණ සමයක කළ නොහැකි බැවින් මැතිවරණයෙන් පසු පෙබරවාරි 11 වැනිදා සිට ඊට පියවර ගන්නා බවත්, මාගම්පුර වරාය සමාගම යටතේ රැකියාවට බඳවාගෙන තිබූ ඔවුන්ට වරාය අධිකාරිය යටතේ රැකියා ලබාදීමේ නීත්‍යානුකූල අවශ්‍යතාවක් නැතත් මනුෂ්‍යත්වය සලකා එම තීරණය ගත් බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Leave A Reply

Your email address will not be published.