topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දෙකටන ජනතාවට LNC වෙතින් සෞඛ්‍ය සත්කාරයක්.

lnc7

මාධ්‍ය ආයතනයක් වශයෙන් අපගේ සමාජ වගකීම ප්‍රවෘත්ති වලට සීමාකර නොගනිමින් ගමින් ගමට යමින් අප සහෝදර ජනතාවගේ සෞඛ්‍ය තත්වය හා ඒ පිළබද අවබෝධය නංවාලනු පිණිස  ලංකා නිව්ස් කොලම් මාධ්‍ය  ජාලය, ලියදිරිය පදනම, කොළොන්නාව සිංහ සමාජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලැබූ “සුව දිවියට ලියදිරිය” සෞඛ්‍ය සායනය නොවැම්බර් 19 දින දෙකටනදී අති සාර්ථක අයුරින් පැවැත්විණි.

Lnc2 lnc3 lnc5 lnc6

එහිදී වෛද්‍ය පරීක්‍ෂණ, දන්ත සායන, අක්‍ෂි සායන සුවනාරී සායන ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් පිළිබඳ වැඩසටහන් මෙන්ම සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහනක්ද පැවැත්විණි. සෞඛ්‍ය සායනය සඳහා ඇති විශාල ජනතා සහභාගිත්වයක්ද තිබුණු අතර පැමිණි සියළු ජනතාවට සතුටට පත්විය හැකි සේවාවක්ද එහිදී ලබා දීමට හැකි විය.

මෙහිදී විශේෂයෙන් නොමිලේ ඇස් කණ්නාඩි 400 ක් බෙදා දීමද සිදුවිය.

LNc 1 lnc4

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Health Care of the people of Dekatana. “Healthy Life” organized by the Ministry of Health in collaboration with the Lanka News college, Liyadiriya Foundation, Kolonnawa Lions Club and the Ministry of Health to uplift the health of our brothers and sisters through our non-confined media as a media institution. The clinic was held on November 19 in a very successful manner. Dental Clinics, Eye Clinic Clinics, Sexually Transmitted Diseases and AIDS, and a Health Education Program were also held. A large number of people participated in the health clinic, where they were able to provide an enthusiastic service to all the people.

In addition, 400 free spectacles were also distributed.

2 Comments
  1. Jayasiri Andaraweera says

    Excellent

    1. LNC says

      Thank you Sir, We hope you will be with us in the future….

Leave A Reply

Your email address will not be published.