topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රෝගීන්ට වාර්තා ඇතුලත් ඊ-හෙල්ත් කාඩ්පතක්.

An E Health _Card _With Health _Reports_Health_
රජයේ රෝහල්වෙත ප්‍රතිකාර ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය වාර්තා ඇතුළත් ඊ-හෙල්ත් කාඩි පත් ඉදිරියේ දී හදුන්වා දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කිරීමේ උත්සවයට  එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත් වන ව්ට ඖෂධ වර්ග 44 ත්, 79 ත් අතර හිඟයක් දෛනිකව තිබුනා. එය මඟහැරවීම සදහා මෘදුකාංගයක් හදුන්වා දුන්නා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ව්සින් 2014 වර්ෂයේ අවසානය වන ව්ට මිලියන 350 ක් වටිනා කල් ඉකුත් වූ ඖෂධ ව්නාශ කිරීමට සැළසුම් කර තිබුනා. නමුත් මෘදුකාංගය හදුන්වා දුන් ව්ට මාස 03 කට පසු ඖෂධ හිඟය මඟහැරුනා. වර්තමානයේ කිසිදු රෝහලක ඖෂධ හිඟයක් නැහැ. ඖෂධ හිඟයක් මතුවුවහොත් එය රෝහල් අධ්‍යක්ෂවරයාගේ වරදක්. ඊ-හෙල්ත් ව්‍යාපෘතිය අනාගත ආයෝජනයක්. ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. සෑම රෝහලක්ම ඊ-හෙල්ත් ව්‍යාපෘතියට ඇතුළත් කරනවා. ජනතාවගෙන් 5000 කට එක් වෛද්‍යවරයෙක් යන සංකල්පයටත් මෙය රුකුලක් වනවා. එම වැඩපිළිවෙල නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ අතර, එය සාර්ථක වී තිඛෙනවා. සුවදිව් සහ සුවනාරි මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් සියළු රෝග පරීක්ෂණ නොමිලයේ සිදු කරනවා. වර්තමානයේ ඇතැම් රජයේ සහ පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පරික්ෂණ සුළු රෝග වලටත් තිඛෙනවා. පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පරීක්ෂණ රෙගුලාසි ඇතුලත් චක්‍රලේඛයක් මිට වසර 15 කට පමණ පෙර සකස් කළා. නමුත් එම චක්‍රලේඛය අද සොයා ගැනීමට අපහසුයි. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු සේවාව වසර 30 පැවැති යුධ වාතාවරණයේ දී ව්ශිෂ්ට කාර්යභාරයක් ඉටු කළා. මෙහි කාර්ය මණ්ඩලය කටයුතු කළේ ව්ව්ධ ව්‍යවසන වලට මුහුණ දෙමින්.”
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර , ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ , ඇතුලු එම රෝහලේ ව්ශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.