topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ළුණු බිකක්. ඒකාබද්ධ විපක්ෂයේ කම්බ හොරු තොග වශයෙන් ඉන්නවා”.

 Minister_Rajitha_Senarathna
 රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන එකාබද්ධ ව්පක්ෂයේ නායකයින් ද කම්බ හොරු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
මන්නාරම සිලාවතුර ප්‍රාදේශීය රෝහලේ අද (07) පැවැති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී වැදුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍යවරයා – රවී කරුණානායක අමාත්‍යවරයාට චෝදනා එල්ල කරන ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ට තොඟ වශයෙන් චෝදනා එල්ල වී තිඛෙනවා. මුල්‍ය අපරාධ, දුෂණ, වංචා, මනුෂ්‍ය ඝාතන ඊට ඇතුළත්. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ළුණු බිකක් වගෙයි. ඒකාබද්ධ ව්පක්ෂයේ නායකයින්ගේ ඩුබායි බැංකු ගිණුම් වල තිඛෙන මුදල් ප්‍රමාණ ගැනත් ජනතාව දැනගත යුතුයි. එක බැංකු ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියනයක් තිඛෙනවා. ලේකම්වරයෙකුගේ ගිණුමක ඩොලර් බිලියන 1800 ක මුදලක් තැන්පත් කර තිඛෙනවා. තවත් මන්ත්‍රීවරයෙකුගේ ගිණුමක ඇමරිකානු ඩොලර් බිලියන 500 ක් තැන්පත් කර තිඛෙනවා. රවී කරුණානායක අමාත්‍යවරයාගේ සිද්ධිය ගැන කථා කරන අය කම්බ හොරු. හොරු පිරිසක් තමයි මේ ගැන කථා කරන්නේ. විලිලැඡ්ජයි. සාධාරණ විසදුමක් ඉදිරියේ දී ලැඛෙයි.
අමාත්‍ය දයාසිරි ජයසේකර  ඊයේ වැළිකන්ද ප්‍රදේශයේ දී කළ ප්‍රකාශයක් පිළිබදව ද මධ්‍යෙවේදීන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු විමසා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු 11 ක් එක්සත් ජාතික පක්ෂය සමග සාකචිඡා පවත්වන බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනි. ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ සාකචිඡා පවත්වනවා නම් හොදයි. පක්ෂ දෙකම එකම ආණ්ඩුවේම නිසා යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.