රට තුළ උද්ගතව ඇති පෙට්‍රල් හිගය නිර්මාණය වීම සඳහා බලපා ඇති කරුණු අනාවරණය කරමින් ලංකා ඛනිජතෙග් පොදු සේවක සංගමය විසින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය වරයා වෙත ලිපියක් යොමු කර ඇත.
ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඩී.ජේ. රාජපකරුණාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය පහතින් දැක්වේ.