Home > පුවත් > කහඉරේ මාරයා පළායයි.

කහඉරේ මාරයා පළායයි.

 

තලවාකැලේ නගර මධ්‍යයේ කහඉරකින් පාර මාරුවෙමින් සිටි පදියෙකු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක ගැටි මියගොස් ඇති බව වාර්ථා වේ. තලවාකැලේ සිට ලිදුල දක්වා ධාවනය වු වෑන් රථයේ ගැටී ඇති මෙම පදිකයා යටකර දමා වෑන් රථය පලා ගොස් ඇතිබව අප වාර්ථා කරු කියා සිටියි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ තලවාකැලේ හොල්බෲක් වතුයායේ පදිංචි පනස් පස් හැවරදි තිදරු පියෙකි. මෙම අනතුර සිදුකළ වෑන් රථය මේ වන විට හදුනා ගෙන ඇති බවත් එම වෑන් රථය සහ රියදුරා අත්අඩංගුවට ගැනිමට කටයුතු කරන බව ලිදුල පොලිසිය පවසා ඇත.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මේ වන විට ලිදුල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් සඳහන් වේ.

Van_Thalawakele Van_Thalawakele 2

About LNC

Check Also

R_ Sambandan_ TNA

ජනාධිපතිවරයා ඝාතනය කරන්න පැමිණි අයටත් සමාව දුන්නා. ඇයි මේ පුද්ගලයන්ට එසේ කරන්න බැරි?

රටේ යුද්ධය අවසන් බවත් නැවත එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත මතුවෙනවාට අකමැති බවත්, ජනාධිපතිවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *