topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හයිඩ් පාර්ක් පැය කීපයකට සීමා වෙයි.

lnc 4

හෙට(03) සහ අනිද්දා(04) දිනයන්හී පැය කිහිපයක් හයිඩ් පාර්ක් කෝනර් මාර්ගයේ, රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය සඳහන් කර ඇත.

කොම්පඤ්ඤවීදියේ, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 2 දරණ ස්ථානයේ ඉදිකරමින් පවතින ගොඩනැඟිල්ලෙහි ඉදිකිරීම් කටයුතු සඳහා භාවිතා කරන ලද ක්‍රේන් යන්ත්‍රය ගලවා ඉවත් කිරීම සඳහා මෙලෙස මාර්ගය අවහිර වෙනු ඇති බව පැවසේ.

ඒ අනුව හෙට දිනයේ දී පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වාත්, අනිද්දා පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ මෙලෙස වාහන ගමනාගමනය සීමා වෙනු ඇති බව සඳහන් වේ.

ඒ සඳහා විකල්ප මාර්ග ලෙස පාර්ක් වීදිය, හයිඩ් පාර්ක් කෝනර් හංදිය (ආර්පිකෝ ආයතනය අසලින්) මාර්ගයේ නැවත යුනියන් පෙදෙස හයිඩ් පාර්ක් කෝනර් හංදිය දෙසට  ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.