topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මට ඕන වේලාවක ගිවිසුම ඉරාදමන්න පුලුවන්. ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තර්ජනයක්.

donald-trump-charlottesville-press-conference
ඉරානය ‘අන්තගාමී පාලන තන්ත්‍රයක්’ ලෙස හඳුන්වා දුන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමක් සහතික කරනු ලැබීම සඳහා දිගටම කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරයි.
එම ගිවිසුම කොන්ග්‍රස් මණ්ඩලයට යොමු කරන ලද බව සඳහන් කළ ජනාධිපති ට්‍රම්ප් එය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ගෙන් උපදෙස් ලබා ගන්නා බවත් පවසයි.
ඔහු එම අදහස් පළකළේ සිකුරාදා ධවල මන්දිරයේ දී අදහස් දක්වමිනි.
තවදුරටත් අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා, ත්‍රස්තවාදයට අනුග්‍රහ දක්වන බවට ඉරානයට චෝදනා කරමින්, න්‍යෂ්ටික අවි නිමැවීමේ මාවතක සිටින ඉරාන් පාලනය ප්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.
සිය න්‍යෂ්ටික වැඩ පිළිවෙල අත්හිටුවීම සඳහා 2015 වසරේ ඇතිකර ගන්නා ලද ගිවිසුමට අනුකූලව ඉරානය කටයුතු කරන බව ජාත්‍යන්තර නිරීක්ෂකයෝ මේ අතර පෙන්වා දෙති.
එහෙත් එම ගිවිසුම ළිහිල් වැඩිය යන්න ජනාධිපති ට්‍රම්ප්ගේ අදහසයි.
‘මට ඕන වෙලාවක ගිවිසුම ඉරන්න පුලුවන්’ – එසේම ඔවුන්ගේ න්‍යෂ්ටික ව්‍යාපෘතිය අධීක්ෂණය කරන ජාත්‍යන්තර නිරීක්ෂකයන් බිය ගැන්වීමට පවතින ගිවිසුම මගින් ඉරානයට අවස්ථාව ලැබෙන බවත් ඇමෙරිකානු නායකයා කියා සිටියි.
“ඉරානය මරණය, විනාශය සහ ව්‍යාකූලත්වය පතුරවා හරිමින් සිටිනවා.” ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉරානයත් සමඟ ඇති කර ගන්නා ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඕනෑම මොහොතක ඉවත් වීමේ අයිතිය ඇමෙරිකාව සතු බවත් ඔහු කියා සිටියි.
ඉරානයට කිසිදාක න්‍යෂ්ටික අවියක් නිපදවීමට ඉඩ නොතබන බවත් ඔහු අවධාරණයෙන් කියා සිටියේය.
ජනාධිපති ට්‍රම්ප් ඉහත කී අදහස් දැක්වීමෙන් මිනිත්තු කීපයක් ඇතුළත ප්‍රකාශයක් කළ යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති භාර ප්‍රධානී ෆෙඩ්රිකා මොඝෙරිණි (Federica Mogherini) “ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම ඉතා ශක්තිමත් එකක් වන බවත්, ගිවිසුමේ බැඳීම්වල කිසිදු කඩ කිරීමක් සිදුව නැති” බවත් සඳහන් කළාය.
තවදුරටත් අදහස් දැක්වූ ෆෙඩ්රිකා මොඝෙරිණි, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශයක් පරිදි තහවුරු කර ගන්නා ලද ඉරාන් න්‍යෂ්ටික ගිවිසුම අහෝසි කර දැමීමට ලෝකයේ “කිසිදු ජනාධිපතිවරයකුට” නොහැකි බව අවධාරණය කළාය.
රටවල් හතක සහභාගිත්වයෙන් ඇති කර ගෙන තිබෙන ගිවිසුම අත්හැර දැමීමෙන් වළකින ලෙස දේශීය සහ ජාත්‍යන්තර මට්ටමින් එල්ල වෙමින් පවතින බල පෑමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණ දී සිටියි.
ගිවිසුම අනුව ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය ජාත්‍යන්තර අධීක්ෂණයට ලක්වෙයි
2015 වසරේ දී ඉරානය සහ ලෝක බලවතුන් එකඟ වූ න්‍යෂ්ටික ගිවිසුමට ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය එක්විය.
එම ගිවිසුම ජනාධිපති බරක් ඔබාමා ගේ විදේශ ප්‍රතිපත්තියේ ජයග්‍රහණයක් හැටියට සැළකෙයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කතාවේ දී ඉරානයේ න්‍යෂ්ටික නොවන ක්‍රියාකාරකම් දෙසටත් යොමු විය.
විශේෂයෙන්ම ‘ඉරාන් විප්ලවීය බලකාය’ (Revolutionary Guards) පිළිබඳව සඳහන් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා එය හඳුන්වා දුන්නේ “ඉරාන් නායකයාගේ දූෂිත පෞද්ගලික ත්‍රස්ත හමුදාවක්” හැටියටයි.
(BBC )

Leave A Reply

Your email address will not be published.