topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සේවයට නාවොත් රැකියාව නැතිකරනවා- ප්‍ර‍වාහන ඇමැති

 

 nimal siripala

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කර තිබියදී සේවයට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කරන බව  ප්‍ර‍වාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පවසයි.

දුම්රිය සේවක නිවාඩු අවලංගු කර ඇති බවත් එබැවින් අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ වහාම සේවයට වාර්තා කරන ලෙස තමා සියලුම දුම්රිය සේවකයින්ගෙන් ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා ප්‍ර‍කාශ කළේය.

“දුම්රිය සේවක ඉල්ලීම් පිළිබඳව ජනාධිපති ලේකම්වරයා  පැය 5කට අධික කාලයක් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළා. අමාත්‍යාංශ ලේකම්වරයාත් ඔවුන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කොට තිබුණා. එහිදී මේ වෘත්තීය සමිතිවලට සාධාරණ විසඳුම් දී තිබියදී ඔවුන් මස් රාත්තලම ඉල්ලා සිටින ක්‍ර‍මවේදයකට ගොස් තිබෙනවා.”

“පාසල් දරුවන් විභාගවලට යන්න ඕන. කාර්යාල සේවකයින් රාජකාරිවලට යන්න ඕන. මේ නිසා ඔවුන්ගේත් මහජනතාවගේ යහපත සඳහා තකා රජයක් වශයෙන් පියවර ගන්නට අපට සිදු වී තිබෙනවා. ඒ නිසා 1979 අංක 01 දරන අත්‍යවශ්‍ය සේවා පනත යටතේ දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍ර‍කාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදු වුණා.” යැයි ඇමැති නිමල් සිරිපාලද සිල්වා තවදුරටත් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.