topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද මැණික් ගැන කතා කරන කොට,ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැනත් කථා නොකර බෑ.. – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම්

 Minister_Kabir_Hashim

අද මැණික් ව්‍යාපාරය ගැන කතා කරද්දී ද දේශපාලනය ගැන කතා නොකරම බැරි තත්ත්වයක් ඇති වී තිබෙන බව පෙන්වා දුන් රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය කබීර් හෂීම්, ‘අහම්බෙන් හමුවුණු ඩේසි ආච්චිගේ මැණික් මල්ල අද දේශපාලනය කතා කරන විට සුලබ මාතෘකාවක් වී තිබෙන බව පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත වුණු, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ප්‍රද්ර්ශණයේ සමාරම්භක උත්සව සභාව අමතමින්ය. .

වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා තමන්ට මෙම සංගමය සමඟ ඇති ඓතහාසික සම්බන්ධතාවය පිළිබඳව කරුණු දක්වමින් තමන් කලක් මෙහි සාමාජිකත්වයට අමතරව ලංකාවේ ගෙවුඩ මැණික් සංගමයේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති බැවින් මෙම අවස්ථාවට සහභාගිවීමට ලැබීම සුවිශේෂි කොට සළකන බව පෙන්වා දුන්නේය. තමන් හා මෙම සංගමය අතර ඇති වසර 20 ක සබඳතාවය මෙන්ම වසර 1000 ට දිගු ඉතිහාසයක් ඇති මැණික් කර්මාන්තයෙන් අද ද  සෘජුව හා වක්‍රව යැපෙන ප්‍රමානය ලක්ෂ පහකට වැඩි බව පෙන්වා දුන්නේය.

රොනී ද මැල් සහ ඇන්.එම්. පෙරේරා මැණික් කර්මාන්තය නඟා සිටුවීම සඳහා දැක් වූ දායකත්වය අගය කරමින් අදහස් දැක් වූ අමාත්‍යවරයා,2001 වර්ෂයේදි අග්‍රාමාත්‍ය ධූරයට පත් රනිල් වික්‍රමසිංහ මැණික් කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල දායකත්වයක් දැක් වූ බව සිහිපත් කළේය.

මැණික් කරමාන්තය අපට උරුම සම්පතක් වුව ද රජය වසරකට එයින් උපයන්නේ ඩොලර් මිලියන 500 ක් පමණක් බව පැවසූ අමාත්‍ය කබීර් හෂීම් නමුත් හොංකොං රාජ්‍යය වසරකට ඩොලර් බිලියන 25 ක්ද, තායිලන්තය ඩොලර් බිලියන 11 ක් ද උපයන බව පෙන්වා දුන්නේය. මේ තත්ත්වය කණගාටුදායක තත්ත්වයක් වන්නේ, ඉතිහාසයේ අපේ රටේ මැණික් වලින් වෙනත් රටවල රජවරු, රැජිණියන්ගේ හා කුමර, කුමරියන්ගේ ආභරණ සකසා තිබියදීත්,ලෝකයේ තිබෙන මැණික් වර්ග  200 ක් පමණ අතරින් 75 ක්ම ශ්‍රී ලංකාව තුල තිබිමයදීත් වීම බව අමාත්‍යවරයා මෙහිදී අවධාරනය කළේය

ලංකාවේ මැණික් කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට යන කර්මාන්තයක් බව පැවසූ අමාත්‍යවරයා, ඊට ඇති බලපෑම් නැති කිරීමට රජයක් ලෙස බදු සහන ලබා දෙමින් සහ කර්මාන්තය රැකගැනිමට සහ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමට කැපවන බව කිවේය

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් වජිර අබේවර්ධන අමාත්‍යවරයාද, සුජීව සේනසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයාද එක්ව සිටිය අතර  මැණික් හා ස්වර්ණාභර අධිකරියේ සභාපතිත ඇතුළු විශාල දෙස් විදෙස් ආරාධිතයන් පිරිසක් මේ අවස්ථාවට එක්වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.