topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥාප්තීන්ට අනුකූලව ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා . ජනපති

Sirisena_with_Seyed Rhad al-Hussein
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරයට සහභාගීවූ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදි මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීනිගේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු  හමුවූ බව වාර්තා වේ.
එහිදී කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානගත ක්‍රියාවලිය පිළීබද සිය ප්‍රසාදය පලකල බව සදහන්ය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  ප්‍රඥාප්තීන්ට අනුකූලව  ජනතාවගේ යහපත වෙනුවෙන්  කටයුතු කරන බවත්  සංහිදියා ක්‍රියා පිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට ගෙනයන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.
මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ කරුණු සම්පූර්ණ කිරීමට වසර 02ක කාලයක් තම රටට ලැබී ඇති බැවින් එම කාලය තුල මානව හිමිකම් සහ සංහිඳියාව තහවුරු කිරිම සඳහා ශ්‍රී ලංකා රජය කටයුතු කරන බවද,  ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය  දැක ගැනීමට ඉදිරි වර්ෂයේදී මෙරටට පැමිණෙන ලෙස  මානව හිමිකම් මහකොමසාරිස්වරයාට ජනාධිපතිවරයා ආරාධනා ද සිදු කර තිබෙන බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.