topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කවර තත්වයකදී වුවත් ගබ්සාව එපාලු.

 abortion
විශේෂිත අවස්ථාවන් හිදී ගබ්සාව සඳහා අවසර දීමට කැබිනට් මණ්ඩලයේ සහ වෛද්‍ය විශේෂඥයන්ගේ අනුමැතිය පළ වන අතරවාරයේ ශ්‍රී ලංකා කතෝලික සභාව එයට දැඩි විරෝධය පළ කරයි.

ලිංගික අතවරයකට ලක්ව ගැබ් ගත්තේ නම් හෝ ඉපදීමට නියමිත දරුවා මාරාන්තික උපත් ආබාධයකින් යුක්ත නම් මවගේ කැමැත්ත මත කළලය ගබ්සා කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවට වූ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙන බව ශ්‍රී ලංකා පරාජනන සංගමය පවසයි.

ඒ සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු අනුමැතිය ලබා දිය යුතු බව සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

“ඒක ඇත්තටම අයිතියක්. හැබැයි අකැමැති අයට නොකර ඉන්න පුළුවන්,” ඔහු පැවසීය.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ නිවේදනය

අදාළ සැත්කම සිදු කළ යුත්තේ රජයේ රෝහලක දී පමණය.

“කාටවත් මේක අවභාවිතා කරන්න ලැබෙන්නේ නෑ.”

ලිංගික අතවරයක දී එයට ලක්වන කාන්තාව විඳින මානසික පීඩාව සහ ආබාධ සහිත දරු උපතකින් අනතුරුව දෙමාපියන්ට විඳින්නට සිදුවන පීඩාවත් අවධානයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු මණ්ඩලයක් මගින් එම යෝජනාව ඉදිරිපත් කළ බව ද වෛද්‍ය කපිල ජයරත්න සඳහන් කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද එම යෝජනා ඇතුළත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් කවර හේතුවක් නිසා හෝ ශ්‍රී ලංකාව තුළ ගබ්සාව නීතිගත කිරීම තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසයි.

“කතෝලික සභාව විශ්වාස කරන්නේ කළලය පිළිසිඳ ගත් මොහොතේදීම මිනිස් ජීවිතය ඇරැඹෙන බවත්, එය ශුද්ධවත් වන අතර කිසිවකුට ජීවිතය කෙලසීමට පිළිසිඳ ගත් මොහොතේදී පවා අයිතියක් නොමැති බවත්ය,” යනුවෙන් ද කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වර්ෂයේ ලිහිල් කළහ
ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය වර්ෂයේ ලිහිල් කළහ

“කෙනෙකුට තවත් කෙනෙකුගේ අයිතිය රැකදීමට වෙනත් කෙනෙකුගේ අයිතීන් උල්ලංඝනය කළ නොහැකිය,” යනුවෙන් ද එහි වැඩිදුරටත් දැක්වේ.

කෙසේ නමුත් ගබ්සාව සම්බන්ධයෙන් වතිකානය මෙතෙක් දැරූ දැඩි ප්‍රතිපත්තිය පසුගිය වර්ෂයේ ලිහිල් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ, දරු ගැබක් ගබ්සා කරගත් කාන්තාවකට සමාව දීමේ අයිතිය පූජකවරුන් වෙත ප්‍රදානය කළහ.

ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා 650 ක් පමණ සිදුවන බව කැලණිය විශ්වවිද්‍යාලය විසින් පසුගිය වසරේ පවත්වන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබිණ.

ලොව පුරා කාන්තා හිමිකම් ක්‍රියාකාරීන් සහ ආගමික නායකයන් ගබ්සාව සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර මත දරන අතර, ගතානුගතිකවාදී රාජ්‍ය නායකයෝ ද ගබ්සාවට දැඩි විරෝධය පළ කරති.

Leave A Reply

Your email address will not be published.