topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය.. ශ්‍රී ලංකා දඟයන්ගෙන් බේරී ඉන්දියාව දිගටම බැටදෙයි.. රහනේ නොදැවී 103 පුජාරා නොදැවී 128 ඉන්දියාව 344/3

 

India to tour_ Sri Lanka

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟය කොළඹ එස්.සී.සී. පිටියේදී 03 වැනිදා ආරම්භ වූ අතර ඒ අනුව කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පිතිකරණය තෝරාගත් අතර ඒ අනුව හොඳ ආරම්භය ලබාගත් ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සබඳතාවයක් පවත්වා ගැනීමට සමත් විය. සඳහා වැය වූයේ පන්දුවාර 10 කුත් එක් පන්දුවක් පමණි. දිල්රුවන් පෙරේරා එවූ පන්දුවක ශිකන් ධවාන් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් පන්දුව පාදයේ වැදී කළ ඉල්ලීම විනිසුරු ප්‍රතික්‍ෂේප කළද කඩුලු රකින දික්වැල්ල නායකයාට එය දැවීයාමක් බව සන් කළේය. අනුව නායක චන්දිමාල් “රිවීව්” අවස්ථාව ලබාගත් අතර ධවාන්ගේ ඉනිම ලකුණු 35 කින් නතර විය.

දිවා ආහාරය වන තෙක් දැවී ගිය එකම කඩුල්ල එය වූ අතර දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට ලෝකේෂ් රාහුල් (56) සිය 6 වන අර්ධ ශතකය වාර්ථා කරගෙන සිටි අතර අනෙක් අන්තයෙන් පුජාරා (14) කඩුල්ල රැකගෙන සිටියේය. දිවා ආහාරයෙන් අනතුරුව රහනේ දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට චන්දිමාල් සහ දික්වැල්ල සමත් වෙද්දී රහනේට එක් ලකුණක් හෝ අලුතින් එක්කර ගැනීමට නොහැකි විය.

පුජාරා ලකුණු 33 ක් රැස්කරනවාත් සමඟම ඔහුගේ පෞද්ගලික ටෙස්ට් ලකුණු ගිණුම 4000 ක් විය. විරාට් කෝලි ලකුණු 13 ට දවාගන්නට හේරත් සමත් වූ අතර මැතිව්ස් ස්ලිප් සිට රැකගත් අගනා පන්දුව ඊට හේතු විය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිළ නුවන් ප්‍රදීප් පමණක් වේග පන්දු යවන්නෙක් ලෙස තරඟයට එක්කර ගෙන පිටියට පිවිසි අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් 141 වෙනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනාගන්නට මලින්ද පුෂ්පකුමාර සමත් විය. අනුව දඟ පන්දු යවන්නන් තිදෙනෙකුගේ සහය ලබාගන්නට ශ්‍රී ලංකා පිළ තීරණය කර තිබේ. පන්දු වාර 9ක් අවෑමෙන් ආබාධයක් ඇති වී එකම වේග පන්දු යවන්නාද පිටියෙන් ඉවත් වීමත් සමඟ දඟ පන්දුවෙන්ම තරඟ කරන්නට ශ්‍රී ලංකාවට සිදුවී තිබේ.

ගාලු තරඟයේ පළමු ඉනිමේ ශතකයන් (153) රැස්කරගත් පුජාරා සිය 13 වන ටෙස්ට් ශතකය (128) ලබා නොදැවී සිටී. අජිත්කෙයා රහනේද සිය 13 වන ශතකය (103) ලබාගත් අතර ඔවුන් අතර නොබිඳුණු ලකුණු 211 සබදතාවය බිඳ හෙලීම ශ්‍රී ලංකා පිලේ පළමු අභියෝගයයි.

ගිලීමලේ සුමින්ද චම්පික.

Leave A Reply

Your email address will not be published.