topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්දියානු පිතිකරුවන්ට පාරාදීසයක් වූ තණතිල්ල ඔවුන්ගේ පන්දු යවන්නන්ටද පාරාදීසයක් වී ඇති වගයි.

Cricket-image in srilanka

ඉන්දියානු පිතිකරුවන් රිසිසේ ලකුණු රැස්කළ ගාලු තණතීරුව තුළ ශ්‍රී ලංකා පිතිකරුවෝ එකා පිට එකා දැවී යන්නට විය. ඉන්දීය පළමු ඉනිමට රැස්කරගත් ලකුණු 600 ට පිළිතුරු ඉනිම ඇරඹු ශ්‍රී ලංකා පිළ දිනය අවසන් වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 154 ක් පමණක් රැස්කරගෙන සිටියහ. පිට පිට දෙවන වතාවටත් පන්දුවට පහරදීමේ අවමානයෙන් ගැලවීමට නම් ලකුණු 401 ක් රැස්කළ යුතු වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ පරිනත පිතිකරු යුගලය වන උපුල් තරංග හා ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කිරීමේ වෑයමක යෙදුණද ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවය ලකුණු 57 කින් කෙලවර වූයේ ඉතා අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට උපුල් තරංග ගොදුරු වීමත් සමඟය. තරංග ඉදිරියට පැන ගැසූ පහර පොයින්ට්හි පන්දු රැකි ක්‍රීඩකයා කඩුල්ල වෙත එල්ල කළේය. තෙවන විනිසුරු ඇසට තරංගගේ පිත්ත සීමාව තුළ තිබුණද එය පොළොව ස්පර්ශ නොකළ බව අසුවිය. තරංග දැවී යන විට ඔහු ශ්‍රී ලංකා පි වෙනුවෙන් ලකුණු 64ක් රැස්කරගෙන සිටි අතර ඒ ඔහුගේ 8 වැනි ටෙස්ට් අර්ධ ශතකයද වේ. සඳහා ඔහු පන්දු 93ක් ක්‍රීඩා කළ අතර හතරේ පහර 10කින් ඉනිම හැඩ කළේය.

ලොව අංක 1 පන්දු යවන්නා වන රවීන්ද්‍ර ජඩේජා හා එම ශ්‍රේණිගත කිරීමේදී අංක 3 සිටින රවිචන්ද්‍රන් අශ්වින් ශ්‍රී ලංකා පිලට දැඩි පීඩනයක් එල්ල කරනු දක්නට ලැබුණු අතර ඔවුන් පන්දු යැවීමේදී නිතරම ක්‍රීඩකයන් තුන්දෙනෙකු පිතිකරු වටා වලල්ලක් ආකාරයෙන් පන්දු රකිනු දැකීමට හැකි විය.

කෙසේ වෙතත් 25 වෙනි ටෙස්ට් තරඟයේදී තම හොඳම පන්දු යැවීම වාර්ථා කළ නුවන් ප්‍රදීප් ලකුණු 136 ට කඩුලු 6 ක් දවාගත් අතර ඔහු ක්‍රියාත්මක නොවන්නට ලකුණු පුවරුව මීටත් වඩා බොහෝ බරපතල වීමට ඉඩ තිබුණි. රංගන හේරත් පන්දුවාර 32 ක් යවාත් දවාගත්තේ එක් කඩුල්ලක් පමණි. කරුණාරත්න ස්ලිප් හි සිටියදී අතහැරි පහසු උඩ පන්දුව රැකගත්තා නම් රංගනට තවත් කඩුල්ලක් හිමිවීමට තිබුණි. කෙසේ වෙතත් එම අවසරයෙන් තම මංගල තරඟයේදීම මංගල අර්ධ ශතකය ලබාගැනීමට අදාළ පිතිකරුවා භාර්දික් පාන්ඩේ සමත් විය/

ලකුණු සාරාංශය..

ඉන්දියාව සියල්ල දැවී 600 මොහොමඩ් 9-2-30-2

ශ්‍රී ලංකා 154/5 උමේෂ් යාදෙව් 8-1-50-4

උපුල් තරංග 64 රවිචන්ද්‍රන අස්වින් 18-2-49-01

ඇන්ජලෝ මැතිව්ස් 52 (නොදැවී) රවීන්ද්‍ර ජඩේජා 91-22-0

ගිලීමලේ චම්පික සුමින්ද විසිනි.

Leave A Reply

Your email address will not be published.