topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතාව – ගංවතුර වන්දි ප්‍රමාදයට හේතුවක්.

Kolonnawa_AG_Office

පසුගිය වසර තුළ හටගත් ගංවතුර තත්වයෙන් කොළොන්නාව ප්‍රදේශයේ හානිවූ නිවාස සඳහා රක්‍ෂණභාර අරමුදලෙන් ලබාදුන් රුපියල් මිලියන 910 ක රක්ෂණාවරණය කොළොන්නාව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව නිසා අදාළ පුද්ගලයින්ට ලබා දීමට ප්‍රමාද වීම නිසා නැවත රක්‍ෂණභාර අරමුදල වෙතම හරවා යවා ඇති බවට සඳහන් වේ.

පසුගිය වසරේ මැයි මස තුළ හටගත් ගංවතුර නිසා ඇතිවූ දේපළ හා නිවාස හානි සඳහා රජයෙන් ස්වාභාවික ආපදා රක්‍ෂණයක් ලබා දීමට කටයුතු කරන බව පවසා ඇති අතර ඒ සඳහා හානියට පත් වූ නිවාස හා දේපල පිළිබඳ දත්ත රක්‍ෂණභාර අරමුදලට ලබාදෙන ලෙස කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට  දන්වා තිබුණ බවත් සඳහන්වේ. එවිට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එම දත්ත පිටපත් රක්‍ෂණභාර අරමුදල වෙත යවා ඇති අතර පසුව රක්‍ෂණභාර අරමුදල විසින් මිලියන 910 ක මුදලක් සහ මුදල් ගෙවිය යුතු අයගේ නම, ලිපිනයහා ජාතික හැඳුනුම්පත් අංකද සමඟ ලැයිස්තුවක් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඒවා ඇති බවත් සඳහන් වේ. නමුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මස දෙකකට අසන්න කාලයක් ගෙවී ගියද අදාල මුදල් අදාළ පුද්ගලයින් වෙත ලබා දී නොමැති අතර, පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයා විසින් අදාල නිලධාරීන් කැඳවා සිදුකල විමසුමකදී එම නිලධාරීන් පැවසුවේ විපතට පත් පවුල් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති නිසා අදාළ මුදල නොගෙවූ බව යැයි සඳහන් වේ.

සාකච්ඡාව අවසානයේ අග්‍රාමාත්‍යවරයාම, අදාළ රක්‍ෂණ මුදල  රක්‍ෂණභාර අරමුදල හරහා එම ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස පවසා ඇතැයි සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.