topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වී සහ සහල් පිළිබද තොරතුරු ඔන්ලයින් කෙරේ.

LNC_News_Background 

ශී‍්‍ර ලංකාවේ වී වගාව සහ සහල් පිළිබදව කාලීන තොරතුරු ඇතුළත්  ඕනෑම අයෙකුට දත්ත ලබාගත හැකි ඔන්ලයින් දත්ත සංචිතයක් නිර්මාණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතින බව ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසා සිටී.

සෑම වසරකදීම පාහේ වී සහ සහල්වලට ස්ථාවර මිලක් නියම කිරීම ආදී ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම්වල දී විධිමත් එක් දත්ත මූලාශ‍්‍රයක් නොතිබීම නිසා මහත් දුෂ්කරතාවයන්ට පත්වන අතර එයට පිළියමක් ලෙස මෙම දත්ත මූලාශ‍්‍රය මූලික වශයෙන් නිර්මාණය කර ඇති බව ඔවුන් සඳහන් කරයි. එමගින් දැනට පවතින වී තොග ප‍්‍රමාණය ආදිය පිළිබ`දව නිවැරදිව දැනුවත්වී තීරණ ගැනීමේ ක‍්‍රියාවලිය වඩාත් නිවැරදි කරනු ඇත.  රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයකගේම සහයෝගයෙන් ක‍්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ජාතික සැළැසුම් දෙපාර්තමේන්තුව මගින් ද, අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවතින ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ මධ්‍යම ව්‍යාපෘති කළමණාකරණ ඒකකයේ ම`ගපෙන්වීම් යටතේ ද ක‍්‍රියාත්මක වන බව සඳහන් වේ.

මෙම දත්ත සංචිතය හරහා වගා කිරීමට නියමිත ප‍්‍රමාණය, වගා කළ ප‍්‍රමාණය, මු`ඵ වී නිෂ්පාදනය, දැනට පවතින තොග ප‍්‍රමාණය, වී අලෙවි මණ්ඩලය මිලදී ගත් තොග ප‍්‍රමාණය, ලබාගත් ඔඩපන ණය ප‍්‍රමාණය, ආනයනය සහ අපනයනය, ආදී තොරතුරු ලබාගත හැකි බව පැවසේ. මෙම දත්ත දිස්ත‍්‍රික්ක වශයෙන් වෙන් වෙන්ව ඉදිරිපත් කෙරෙන අතර දත්ත ඇතුළත් කිරීමේ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබ`ද අධිකාරිය සහ වී අලෙවි මණ්ඩලයේ දිස්ත‍්‍රික් නිළධාරින් මගින් අදාල වගා කන්නය අවසානයේ දී සිදුකරනු ඇත. මෙම දත්ත ඇතුළත් කිරීමේ කටයුතු ලබන මහ කන්නය (2017/18) අස්වනු නෙලීමත් සම`ග ඇරඹීමට නියමිත බවත් සඳහන් වේ.

මෙම දත්ත අතර වී වගා කිරීමට හැකි ප‍්‍රමාණය, නිත්‍ය වශයෙන් වගා කළ ප‍්‍රමාණය, මු`ඵ වී/සහල් නිෂ්පාදනය ආදී දත්තයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සෑම කන්නයකදීම ඇතුළත් කරනු ඇති බවත් සඳහන් වේ. ශී‍්‍ර ලංකා රේගු අධිකාරිය හරහා සෑම මාසයකම ආනයන අපනයන දත්ත ඇතුළත් කිරිමට නියමිත අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන බැංකු මගින් මෝල් හිමියන් ලබාගන්නා ඔඩපන ණය ආදියෙහි තොරතුරු ඉදිරිපත් කරනු ඇති බවත්, මෙම ඔඩපන ණය තොරතුරු මගින් මෝල් හිමියන් සතුව පවත්නා වී සංචිත පිළිබදව තොරතුරු ලබාගත හැකිවන බවත් සඳහන් වේ. මෙම ඔන්ලයින් දත්ත සංචිතය දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හා තාක්‍ෂණ පීඨය මගින් සංවර්ධනය කෙරෙමින් පවතින බවත් වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.