topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගැබ්ගත්තායැයි  දැරියක පාසලින් ඉවත් කළ විදුහල්පතිවරිය ගැන විමර්ශනයක්..

Sad_Girl

කැකිරාව අධ්‍යාපන කලාපයේ  විද්‍යාලයක 10 ශ්‍රෙණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ  විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සිද්ධියට අදාල තොරතුරු මාධ්‍ය ඔස්සේ අනාවරණය වීමත් සමඟ ඒ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් ලබා දී ඇත. අදාළ දැරිය ගැබ්ගෙන ඇති බව පවසමින් පදනම් විරහිත කරුණක් මත ඇය පාසලෙන් ඉවත් කර ඇති බවත්, වෛද්‍ය පරික්ෂණයේ දී එම සිසුවිය ගැබ් ගැනීමකට ලක්ව නොතිබූ බවටත් මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කර තිබුණි.

යහමගට ගැනීමට සහ  ඔවුන් හොඳ පුරවැසියන් ලෙස සමාජගත කිරීම සඳහා පාසල්වලට යොමු කෙරෙන දරුවන් මේ අයුරින් පාසල්වලින් ඉවත් කිරීමට යමෙකු අත්තනෝමතිකව ක්‍රියා කරයි නම්, පාසල් වලින් බලාපොරොත්තු වන කාර්යභාර්ය ඉටු වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළ අධ්‍යාපන අමාත්‍යවරයා, මෙවැනි සිදුවීම් වලින් දරුවන් මුහුණ දෙන මානසික පීඩනයන්ගෙන් ඔවුන් මුදා ගැනීමටත්, ඔවුන්ට යහමග කියාදීමත් ගුරුවරුන්ගේ වගකීම සහ කාර්යභාර්ය බව ද අවධාරණය කළේය. ඒ අනුව  අදාළ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් කරුණු විමසූ අධ්‍යාපන ලේකම්වරයා මේ පිළිබඳ වහාම පියවර ගන්නා ලෙස ඇයට උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ විදුහල්පතිවරියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර වරදක් සිදු වී ඇත්නම් අදාල විදුහල්පතිවරියගේ  වැඩ තහනම් කරන බවත්, දරුවාට සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා බවත්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා ඒකනායක විසින් අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි  වෙත දන්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

An inquiry into the Principal who had been removed from the school saying she was pregnant by a girl in a school in Kakirawa Education Zone pregnant with a school girl has been investigated.

Educational Secretary Akila Viraj Kariyawasam has instructed Education Secretary Sunil Hettiarachchi to look into the matter and take steps to get the information regarding the incident to be revealed. The media reported that she had been removed from school due to a baseless affair that she had pregnant and that the girl had not been pregnant at the time of the medical examination.

The Minister of Education questioned how the role of schools is to be fulfilled if one acts arbitrarily to get rid of children who are directed to reintegrate to school as good citizens and to get rid of them from schools. Responding to such a scenario, , Teaching them how to do it, and the responsibility of teachers He said. Accordingly, the secretary of the education department inquired about the matter from the North Central Provincial Education Director and had instructed her to take immediate action.

Accordingly, the Provincial Director of Education, Nirmala Ekanayake has informed the Secretary of Education, Sunil Hettiarachchi, that the relevant Principal will be interdicted and that the child will be prosecuted if there was an error in the conduct of the Principal.

 

Leave A Reply

Your email address will not be published.