topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගු රෝගයට පැපොල් කොළ යුෂ සුදුසු ද?

 

Health_minister_Rajith_senarathna_Health News

“ඩෙංගු රෝගීන් සදහා පැපොල් පත්‍ර යුෂ සුදුසු බව සමාජය තුල මතයක් තිඛෙනවා. එය සොයා ගත්තෙත් ශ්‍රී ලංකාවෙන්. නමුත් ඉන්දියාව පැපොල් පත්‍ර යුෂ ආශ්‍රයෙන් ඖෂධ නිෂ්පාදනය කරනවා. ඔස්ට්‍රේලියාවෙත් ඖෂධ නිපදවනවා. මෙම ඖෂධ සුදුසු ද යන්න පිළිබදව ව්ද්‍යාත්මක දත්ත සොයාගෙන නැහැ. ඩෙංගු මර්දනය පිළිබද විශේෂඥයින් පැපොල් පත්‍ර යුෂ ඖෂධය පිළිගන්නේ නැහැ. පර්යේෂණ මගින් සොයා ගත යුතුයි. වෙනත් රෝග වලටත් දේශිය වෛද්‍ය ව්ද්‍යාවේ ඖෂධ තිඛෙනවා. විද්‍යාත්මක පර්යේෂණ සිදුකර රෝග නිවාරණයට පියවර ගත යුතුයි.”පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ  ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සේවක ප්‍රණාම උත්සවය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති අවස්ථාවේදීය.  එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

කෘත්‍රීම ඖෂධ වලින් ශරීරයට සිදුවන බලපෑම දේශීය ඖෂධ වලින් සිදු වන්නේ නැහැ. ශාකසාර ඖෂධවලට ලොකු ඉල්ලුමක් තිඛෙනවා. 2016 වසරේ දී ලෝකය තුල ශාකසාර ඖෂධ ඇමරිකානු ඩොලර් බිලියන 64 ක අලෙව් වී තිඛෙනවා. ශ්‍රී ලංකාවේ ආයුර්වේදය ද ආක්‍රමණය කළ යුතුයි. දැනට ආයුර්වේද ඖෂධ සංස්ථාව ස්ව්ස්ටර්ලන්තයට ඖෂධ අපනයනය කරනවා. එමෙන්ම තවත් රටවලට අපනයනය කරන්න. පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ ලෝකයේ විවිධ රටවලට අපනයනය කරනවා. ආයුර්වේද ඖෂධ සංස්ථාව නව දිශානතියකට ගමන් කරනවා. පසුගිය පසුගිය කාලයේ මෙම සංස්ථාවේ සිටි ඇතැම් අයට එය තේරුම් ගන්න බැරි වුනා. අපි ජාත්‍යන්තර වෙළෙදපොලට යා යුතුයි. පෞද්ගලික සමාගම් නිෂ්පාදනය කරන ඖෂධ වලට වඩා රජයේ ආයතනයක් නිෂ්පාදනය කරන ඖෂධ පාරිභෝගික ජනතාව පිළිගන්නවා. විදේශිය වෙළෙදපොල අත්පත් කරගන්න උත්සාහ කරන්න.” යයි  පැවැසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ගීතමනී කරුණාරත්න , එල්.එචි තිලකරත්න , ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලාල් සමරසිංහ, සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර  ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.