topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛතී‍්‍රපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ – ටිල්වින් සිල්වා කියයි.

JVP_Tilvin

හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයින් ප‍්‍රතික්‍ෂේප කරපු, පරාජයට පත් කරපු මහින්දට අගමැතිධුරය ලබාදුන් බවත් මෛතී‍්‍රපාල තනි තීරණයකින් මහින්දට අගමැතිකම දෙන්නේ කොහොමද? යන්නත් මෛතී‍්‍රපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ බවත්  එහෙම කරපු මෛතී‍්‍ර දැන් තමන් සුදනා වෙන්න හදනබවත් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

මෛතී‍්‍රපාල සිරිසේන ඊයේ සිදුකළේ ජාතිය ඇමතීවට වඩා පාපෝච්චාරණයක් සිදු කිරීමයි. හැටදෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකිරීමේ වගකීම මුලින්ම බාරගත යුත්තේ මෛතී‍්‍රපාල ජනාධිපතිවරයායි. ඒ වගේම එහි වගකීම අගමැති රනිල් වික‍්‍රමසිංහත් කැබිනට් මණ්ඩලයත් බාරගත යුතුයි. ඔවුන් බලය වෙනුවෙන් ඉතාම අවබෝධයෙන් කටයුතු කළා. පරණ හොරුන්ට දඬුවම් ලබා නොදීමේදී දෙදෙනා එකඟතාවයෙන් වැඩ කළා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂය වුණේ වංචා-දූෂණ නතර කරලා හොරුන්ට දඬුවම් ලබාදීමයි. ඒ පිළිබඳව මෛතී‍්‍රපාල සිරිසේන කිහිප අවස්ථාවකදීම කයිවාරු ගැහුවා. නිල්වලා හොරකම් ගැන කථා කළා. ඒ හොරකමට වගකිව යුතු අය එතුමා ළඟම ඉන්නවා. පසුව කුමන්ත‍්‍රණයක් කරලා නැවතත් පරණ හොරුන්ට එකතු වුණා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ අභිලාෂයන් පාවා දුන්නේ මෛතී‍්‍ර-රනිල් දෙදෙනාමයි. රනිල් වික‍්‍රමසිංහ හැට දෙලක්‍ෂයක් ජනතාවට පිටුපෑවා නම් මෛතී‍්‍ර කළ යුතුුව තිබුණේ ජනතාව අතරට ගොස් තීන්දුවක් ගැනීමයි. නමුත් ඔහු කළේ හැට දෙලක්‍ෂයක් ඡන්ද දායකයින්ගේ ප‍්‍රතික්‍ෂේප කරපු, පරාජයට පත් කරපු මහින්දට අගමැතිධුරය ලබාදීමයි. මෛතී‍්‍රපාල තනි තීරණයකින් මහින්දට අගමැතිකම දෙන්නේ කොහොමද? මෛතී‍්‍රපාල සිරිසේන තමයි ජනතාවට පයින් ගැසුවේ. එහෙම කරපු මෛතී‍්‍ර දැන් තමන් සුදනා වෙන්න හදනවා. මේ සියලූ දෙනා එක මල්ලේ ලූණු කෑ අයයි. එක අත්තේ වහන කුරුල්ලෝ. මෛතී‍්‍ර-රනිල්-මහින්ද මේ සියලූ දෙනා බලය වෙනුවෙන් ඕනෑ කැත වැඩක් කරන පුද්ගලයින්. මේ අතරින් හොඳ අය හොයන එක තේරුමක් නැහැ. අපි ජනතාවට කියනවා, මේ කණ්ඩායම්වල හොඳ අය හොයන එක නතර කරන්න කියලා.

මෙම නායකයින් තුන් දෙනාත්, ඔවුන් වටා ඉන්න කණ්ඩායම් තුනත් එකට තබා පරාජය කළ යුතුයි. ඇතිවී තිබෙන තත්වය ව්‍යවස්ථාවේ වගන්තිවලින් හෝ පාර්ලිමේන්තුව ඇතුළෙන් පමණක් විසඳෙන්නේ නැහැ. ඒ සඳහා මහජන බලයක් අවශ්‍යයි. අපි එම මහජන බලය හදන්න සූදානම්. ඇතැම් අය ප‍්‍රශ්න කරනවා, ජවිපෙට පුළුවන්ද කියලා. මෙතැනදී වැදගත් වෙන්නේ ප‍්‍රමාණය නොව ගුණයයි. රනිල් ළඟ, මහින්ද ළඟ ප‍්‍රමාණය තිබෙන්න පුළුවන්. නමුත් ගුණය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ළඟයි. රටේ දේශපාලන සදාචාරය ආරක්‍ෂා කළේ ජවිපෙයි. විකිණෙන්නේ නැති මන්තී‍්‍රවරු බිහි කළේ, වැටුප් නොගෙන කැපවීමෙන් වැඩ කරන ජනතා නායකයෝ බිහි කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එම ගුණය රනිල්-මෛතී‍්‍ර-මහින්දලා ළඟ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි අතීතයේ සිට එම ගුණය පෙන්වා තිබෙනවා. එම නිසා අපි සැබෑ ජන බලයක් වෙනුවෙන් එකතු කළ හැකි සියලූම දෙනා එකතු කරනවා. හැට දෙලක්‍ෂයක් ජනතාවගේ ඇත්ත අභිලාෂය නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.

තමන් ඝාතනය කරන්න කුමන්ත‍්‍රණයක් තිබුණ නිසා මෙම පියවර ගත්තා කියලා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා කියනවා නම් ඔහු අගමැතිකම දීලා තිබෙන්නේත් ඔහු අඩි හයක් වළ පල්ලට යවනවා කියපු පුද්ගලයාටමයි. තමන් මැතිවරණයෙන් පරාජයට පත් වුණා නම් අඩි හයක් පොළොව ඇතුළට යන්න වෙනවා කිව්වේ මෛතී‍්‍රපාලමයි. ඒ නිසා අපි මෛතී‍්‍රට කියනවා, තව දුරටත් රටට විහිළු සපයන්න එපා කියලා. කැත වැඩක් කරලා එය සාධාරණීකරණය කරගන්න ඔහු ජනතාවට විහිළු සපයනවා. අපේ රටේ ජනාධිපතිවරයා විහිළුකාරයෙක් වෙනවාට ජනතාව කැමති නැහැ. එම නිසා තවදුරටත් විහිළු සපයන්න එපා කියලා අපි ජනාධිපතිවරයාට කියනවා. තමන් ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් තිබෙනවා නම් කළ යුතුව තිබුණේ ඒ පිළිබඳව පරීක්‍ෂණ කරලා වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදීමයි. එසේ නැතිව ඔහු කොහොමද මහින්ද රාජපක්‍ෂට අගමැතිකම දෙන්න තනි තීරණයක් ගත්තේ? දඬුවම් ලබා දෙනවා නම් රනිල් වික‍්‍රමසිංහට දඬුවම් කළ යුතුව තිබුණේ මහ බැංකු ගනුදෙනුව සම්බන්ධයෙනුයි. නමුත් ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළේ නැහැ. එනිසා දැන් මේ සිදු කරමින් තිබෙන්නේ ඇත්ත ප‍්‍රශ්නය යට ගහන්න සුළු සුළු කරණා උඩට ගැනීමයි. රටේ ආයතනවල ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කර තිබෙනවා. රටේ මහජනතාව මහා පාරේ ගැටුමක් ඇතිවේදැයි සැකයෙන් සිටිනවා. එවැනි ප‍්‍රශ්න තිබියදී වෙනත් කාරණා මතු කරන්න මෛතී‍්‍රපාල සිරිසේන කටයුතු කරමින් සිටිනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.