topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බදාදාට රාජ්‍ය නිලධාරීන් කාර්යාලයේ සිටීම අනිවාර්යයි.

Rejinold _coorey

මහජන දිනය යෙදෙන සෑම බදාදා දිනයකම උතුරේ සියලූම රජයේ නිලධාරීන් කාර්යාලවල රැඳී සිටිය යුතු බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පවසා සිටී.

උතුරු පළාත් සභාවේ නිල කාලය පසුගිය ඊයේ මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වූ අතර ඒ අනුව උතුරු පළාත් සභාවේ පරිපාලන බලය උතුරේ ආණ්ඩුකාරතුමා වෙත පැවරිණි.

අද(25)  උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී උතුරු පළාත් සභාවේ සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීමක් පැවති අතර එම රැස්වීමේදී ඉහත නිලධාරීන් අමතා රෙජිනෝල්ඞ් කුරේ  ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.

මධ්‍යම රජය විසින් පළාත් සභාවලට නිකුත් කර ඇති චක‍්‍රලේඛ හා අනිකුත් නිත්‍ය අණ පනත් භාවිතා කරමින් තම තමන්ගේ කාර්යාලවල කටයුතු කිරීමේ දී මහජනතාවගේ හිත සුව පිණිස එම කටයුතු වඩාත් මහජනතාවට දැනෙන සුළු ආකාරයෙන් කළ යුතු බවත් සෑම බදාදා දිනයකම මහජනයා මුණ ගැසීම සඳහා කාර්යාල තුළ රැඳීසිටිය යුතු බවත් එසේ තමන්ට රැඳී සිටිය නොහැකි අවස්ථාවන්වල තමන්ගේ දෙවන නිලධාරියෙකු අනිවාර්යයෙන්ම කාර්යාලය තුළ රැඳී සිටිය යුතු බවටත් උපදෙස් ලබා දෙන ලෙස සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත මෙහිදී ආණ්ඩුකාරතුමන් විසින් උපදෙස් ලබා දී තිබේ.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ,

“උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හැටියට සිටින මගේ ඥාති මිත‍්‍රාදීන්, හිතවතුන්, යහළුවන් මෙහි නැති නිසා මහජන සේවය කරන ඔබ සැමට මගේ කිසිදු බලපෑමක් ඇති නොවන බව අවධාරණයෙන් මතක් කර සිටිනවා.

ආයතන රෙගුලාසි, මුදල් රෙගුලාසි, නිසි පරිපාලන උපදෙස් අනුව කටයතු කරන ඔබට මගෙන් කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ. ඉදිරි සතිය තුළ මම සියලූම අමාත්‍යාංශ මට්ටමින් අදාල අමාත්‍යාංශවලට ගොස් ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්විමට දින හා වෙලාවන් මේ වනවිටත් වෙන් කර ඔබ සැමට දැනුම් දී ඇති බවද සිහිපත් කළ යුතුයි.

පළාත් ප‍්‍රධාන ලේකම් ඒ. පතිනාදන් මහතා හට 2018 වර්ෂය සඳහා උතුරු පළාතේ සියලූම අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති මුදල් ප‍්‍රතිපාදන පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසදඋපදෙස් ලබා දුන්නා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.