topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බහුතරය පෙන්වීම අත්‍යාවශ්‍ය නෑ..

Mahinda_Samarasinghe

ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස පත්කිරීම ව්‍යවස්ථානුකූලව සිදුකර ඇති බවට ඉන්දීය සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරුන් හමුවී ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කර සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

දේශපාලන වාතාවරණය සුභවාදී ලෙස විසදන බව එම මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම  පවතින දේශපාලන වාතාවරණය තුළ සාමකාමීව හැසිරීමට දෙපාර්ශවයේම පිරිසක් වගබලා ගත යුතු බව එහිදී නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වීම අත්‍යාවශ්‍ය කාරණයක් නොනවන බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා පවසා සිටී.

මේ අතර කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිසක් වත්මන් අග්‍රාමාත්‍යවරයාට සහය දැක්වීමට එකතු වන බවයි.

Leave A Reply

Your email address will not be published.