පහුගිය දිනවල යාපනය ප්රදේශයේ සිදු වූ සිදුවීම් සැලකිල්ලට ගනිමින් ප්රදේශයේ ආරක්ෂාව දැඩි කිරීමට මේ වන විට ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්ථා වේ.කෙසේ වෙතත් යාපනය ප්රදේශයේ ස්ථාන හතරකින් කාන්තාවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ,ඒ රන් භාණ්ඩ කොල්ල කෑම හේතුකොට ගෙනය. කෙසේ වෙතත් මේ දිනවල යාපනයේ කොවිල් ආශ්රතව පැවැත්වෙන උත්සව හා පෙරහැරවල අධික සෙනගගක් ගැවසෙන බැවින් මේ තත්වය ප්රයෝජනයට ගනිමින් විවිධ අපරාධ කිරීමට ඇතිහැකියාව පිලිබඳව තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි වාර්ථා වන්නේ.