topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාද යාත්‍රාව-පාරේ වමෙන් පමණයි .

received_10208662752678698

 

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවේ තෙවැනි දිනය අද(30)යි.

එය ආරම්භවන්නේ ඊයේ දින නිමාවට පත්වූ නෙළුම්දෙණියේ සිටයි.

ඒකාබද්ධ  විපක්ෂයේ පාද යාත්‍රාව ගම්පහ ප්‍රදේශයේ දී පාරේ වම් පස තීරුවේ පමණක් ගමන් කළ යුතු වන අතර කලගෙඩිහේන සිට කිරිල්ලවල දක්වා එලෙස ගමන් කළ යුතු  බව ගම්පහ මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර   ඊයේ (29) නියෝග කළේ ය.

අද පාද යාත්‍රාව නෙළුම්දෙණියේ සිට නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිතයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ  පාද යාත්‍රා යෑම මගින් මෙරටට පැමිණීමට නියමිත ආයෝජකයින්ගේ මනස විකෘති කිරීම ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂාව බව.

හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

වත්මන් රජය කෙරෙහි පැහැදී, වෙනත් රටවල ආයෝජකයින් ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍යවරයා පැවසුවේය.

Leave A Reply

Your email address will not be published.