topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

John Keells X Open Innovation Challenge 2017 ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තරගය ඇරඹේ.

Screenshot_2017-05-04-13-13-04-01

දෙවන වරටත් පැවැත්වෙනJohnKeells X Open Innovation Challenge 2017    ව්‍යවසායකත්ව හා නවෝත්පාදන තරගය 2017 මැයි 2 වනදා ආරම්භ විය. මේ යටතේ නව ව්‍යවසායකයන්ට සහ නවෝත්පාදනකරුවන්ට නවක ව්‍යාපාර සංවර්ධන වැඩසටහනක්ස ඳහා ඇතුළු වීමේ අවස්ථාවක් දිනාගැනීමට හැකියාව ලැබේ. ජෝන් කීල්ස් හෝල්ඩින්ස්  විසින් ක‍්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් එම ජයග‍්‍රාහකයන්ට රු. මිලියන දෙකක මූලික ආයෝජනයක් මෙන්ම ව්‍යාපාරික මගපෙන්වීම්, කොළඹ නගරය තුළ කාර්යාලයක්, නෛතික, මූල්‍ය හා ලේකම් සේවාවන්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමේ ප‍්‍රමුඛයන් වෙතින් නායකත්ව පුහුණුව, එම සමාගමේ ව්‍යාපාරික අංශ සමග සක‍්‍රීයව සම්බන්ධ වීමේ අවස්ථාව සහ වැඩසටහන පැවැත්වෙන මාස 6 ක කාලය තුළ සහ ඉන් පසුව නව ආයෝජනයන් වැනි ප‍්‍රතිලාභ රාශියක් හිමි වේ.
විවෘත තරගයක් ඔස්සේ ව්‍යවසායකත්ව නිර්මාණශීලීත්වය සහ බුද්ධිමය කුසලතා නැංවීමේ අරමුණ ඇතිව 2016 වසරේදී  වැඩසටහන ආරම්භ කරන ලදි. මෙම වසර වනවිට එම තරගය ව්‍යාපාරකරණයේ සියලූ අංශ සම්බන්ධයෙන් ව්‍යවසායකයන් දැනුවත් කරන පරිපූර්ණ නවක ව්‍යවසායකත්ව තරගයක් බවට වර්ධනය වී තිබේ. ව්‍යාපාරවල ආරම්භක අදියර වඩාත් සාර්ථක කරගැනීමට උපකාරී වීම සඳහා ප‍්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර පුහුණුකරුවන්ද මීට තම දායකත්වය ලබාදෙනු ඇත. එමෙන්ම තරගයට සහභාගී වන්නන්ට රටේ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ කැපීපෙනෙන ප‍්‍රවීණයන් රාශියකගේ මගපෙන්වීම හිමි වේ.
පසුගිය වසරේ වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් මාස 6 ක කාලයක් පුරා නව ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට මෙවර වැඩසටහන සැලසුම් කර ඇත. පසුගිය වසරේ වැඩසටහන සඳහා තරුණ ව්‍යවසායකයන් වෙතින් ලැබුණු උණුසුම් ප‍්‍රතිචාර හේතුවෙන් මෙය තවදුරටත් පුළුල් කිරීමට සංවිධායකයන් කටයුතු කර තිබේ.
John Keells X Open Innovation Challenge 2017, මැයි 02 දින ආරම්භ වූ මෙම වැඩසටහනේදී තරගකරුවන් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම දැනට ක‍්‍රියාත්මක වන ව්‍යාපාරික ක්ෂේත‍්‍රයකට අදාළ වන, ඉතාමත් නිර්මාණශීලී ව්‍යාපාරික අදහසක් ඉදිරිපත් කළ යුතු වේ. එසේ කිරීම මගින් මෙම ව්‍යාපාරවල දියුණුව සඳහා පැහැදිලි අත්වැලක් වීමට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගමට හැකියාව ලැබීම මීට හේතුවයි. ඒ අනුව හෝටල්, ප‍්‍රවාහන, ආහාරපාන හා පාරිභෝගික භාණ්ඩ, දේපළ, මූල්‍ය සේවා, තොරතුරු තාක්ෂණ හා වැවිලි කර්මාන්ත සේවා යන ක්ෂේත‍්‍රවලට අදාළව නව ව්‍යාපාරික සැලසුම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තරගකරුවන්ට හිමි වේ.
2017 තරගය සඳහා අයදුම්පත් භාරගැනීම 2017 මැයි 02 දින සිට 2017 ජූනි 25 දක්වා සිදුකෙරෙන අතර එම අයදුම්පත් www.johnkeellsx.comවෙබ් අඩවිය ඔස්සේ යොමුකළ හැක. එමෙන්ම ව්‍යවසායකත්ව වැඩසටහන සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක‍්‍රියාවලිය මෙන්ම තරගය සම්බන්ධ පැහැදිලි මගපෙන්වීමක්ද මෙම වෙබ් අඩවියෙහි ඇතුළත් ය. වැඩසටහන සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ප‍්‍රචාරණ වැඩසටහන් සහ හමුවීම් කිහිපයක් සංවිධානය කිරීමටද ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම අපේක්ෂා කරයි.
කෙටිලැයිස්තුගත වන අයදුම්කරුවන් විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තම අදහස් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු ය. මෙම වසරේ විනිශ්චය මණ්ඩලයට අජිත් ගුණවර්ධන (නියෝජ්‍ය සභාපති – JKH), රොනී පීරිස් (සමූහ මූල්‍ය අධ්‍යක්ෂ – JKH), ක‍්‍රිෂාන් බාලේන්ද්‍ර (සභාපති – හෝටල් අංශය/අධ්‍යක්ෂ – JKH), ගිහාන් කුරේ (සභාපති – වෙළඳ අංශය/අධ්‍යක්ෂ- JKH), ආචාර්ය හාන්ස් විජේසූරිය (කලාපීය ප‍්‍රධාන විධායක නිලධාරී -Axiata Group South Asia/විධායක නොවන අධ්‍යක්ෂ – JKH), ජොනතන් අලස් (කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී – හැටන් නැෂනල් බැංකුව පීඑල්සී, සහ රමේෂ් ෂන්මුගනාදන් (විධායක උප සභාපති සහ ප‍්‍රධාන තොරතුරු නිලධාරී – JKH) යන මහත්වරු ඇතුළත් වී සිටිති.
මෙම අදියරේදී විශිෂ්ටතම කණ්ඩායම් 7 ක් දක්වා තෝරාගැනෙන අතර ඔවුන්ට 2017 නොවැම්බර් මාසයේ සිට 2018 අපේ‍්‍රල් මාසය දක්වා දිවෙන Accelerator  Program සඳහා සහභාගී වීමේ අවස්ථාව උදා වේ. මෙහිදී ජයග‍්‍රාහක කණ්ඩායම්වලට ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම් හා එහි ඉහළ කළමනාකාරීත්වය සමග සම්බන්ධ වී කටයුතු කිරීමට මෙන්ම වැඩිදුර ආයෝජන සඳහා අවස්ථාව උදාකර ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.
අදහස් ඉදිරිපත් කිරීමේ අදියරින් පසුව john keells X  සමග ඇති සම්බන්ධතා අවසන් නොවන බව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමග ඇතිකරගන්නා සම්බන්ධතාව නිසා නවක ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ ආරම්භක අදියරේ වඩාත් දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට අවස්ථාව ලැබේ. JKH සමූහයේ දැඩි අභ්‍යන්තර තක්සේරුකරණ ක‍්‍රියා පටිපාටියට අනුකූල වන්නේ නම් අදාළ නව ව්‍යාපාරවලට දීර්ඝ කාලීන අරමුදල් සැපයුමක් සහතික කිරීම සඳහාද එම සමූහයේ දායකත්වය හිමිවනු ඇත.
ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී යනු කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත විශාලතම ශ‍්‍රී ලාංකික සමූහ ව්‍යාපාරය වේ. ශ‍්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේදී හෝටල් හිමි එම සමාගම වරාය හා නාවික සේවා, ඉන්ධන හා කාර්ය සම්පාදන සේවා, තොරතුරු තාක්ෂණ විසඳුම්, ආහාර පාන නිෂ්පාදනය, සුපිරි අලෙවිසල් ජාල, තේ තැරැව්කරණය, කොටස් තැරැව්කරණය, රක්ෂණ සේවා, බැංකු සේවා, දේපළ වෙළඳාම්, සංචාරක සේවා වැනි ක්ෂේත‍්‍ර රැසක ක‍්‍රියාත්මක වෙමින් ශ‍්‍රී ලාංකික ආර්ථිකය තුළ පුළුල් ලෙස ව්‍යාප්ත වූ සමූහ ව්‍යාපාරයක් බවට පත්වී ඇත. 1870 දශකයේ මුල් භාගයේ සාමාන්‍ය නිෂ්පාදන හා හුවමාරු තැරැව්කරණ සමාගමක් ලෙස ආරම්භ වූ එම සමාගම නිරන්තරයෙන් කාලය හා ආර්ථිකයේ රටාවන් අනුව හැඩගැසෙමින් හා නව්‍යකරණය වෙමින් වර්තමානය වනවිට දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන සිටී.

 

 

 

Leave A Reply

Your email address will not be published.