topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජෝන් රතුඑලිය දල්වයි.

john seneviratne

තමන් ඇතුළු තවත් ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වන බව ඇමති ජෝන් සෙනෙවිරත්න පවසා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

ජාතික ආණ්ඩුවේ හිදිමින් තවදුරටත් ශ්‍රීලනිප ප‍්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමට නොහැකි හේතුවෙන් තමන් පක්‍ෂයේ හිදිමින් විපක්‍ෂයේ වාඩි වන්නේ යයිද වැඩිදුරටත්  සදහන් කර ඇති අමාත්‍යවරයා එසේ නොකලහොත්, 2020දී  ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සිහිනයක් බවද සදහන් කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත් වීමේ කාලය දැන් පැමිණ ඇති බවත්, ශ‍්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම සදහා නායකත්වයෙ දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඇමතිවරයා වැඩි දුරටත් එහිදී සදහන් කර ඇති බව සදහන්ය.

 

Leave A Reply

Your email address will not be published.