විසුම්පායේ පිහිටා තිබු ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිරිසක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් ගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
මේ වනවිට එහි මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලැබූහ.