topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපනයේ විනිසුරුට වෙඩි: ‘අධිකරණයට එල්ල වූ තර්ජනයක්’

මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන්

යාපනයේ නල්ලූර් කෝවිල අසල මංසන්ධියේ දී තමන් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරය පැහැදිලිවම අධිකරණයට කෙරුණු තර්ජනයක් බව යාපනය මහාධිකරණ විනිසුරු එම් ඉලන්චේරියන් අවධාරණය කරයි.

“ඉතා බරපතල” මේ තත්වය පිළිබඳව සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර දෙන මෙන් තමන් ජනාධිපතිවරයා, අධිකරණ ඇමතිවරයා, අගවිනිසුරුවරයා සහ අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ප්‍රහාරයෙන් අනතුරුව යාපනයේ දී මාධ්‍යවේදීන් අමතමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

සෙනසුරාදා (ජුලි 22) සවස 5:10 ට පමණ සිය පොලිස් ආරක්ෂකයන් ද සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි විනිශ්චයකාරවරයාට වෙඩි තැබීමට කිසියම් පුද්ගලයෙක් උත්සාහ දරා තිබේ.

“යතුරු පැදියකින් පැමිණි මගේ පොලිස් ආරක්ෂක නිලධාරියා, නල්ලූර් කෝවිල අසල හන්දියේදී වාහන නතර කරලා මගේ වාහනයට ඉඩ සලසා දුන්නා. ඒ වෙලාවේ සාමාන්‍ය වැසියෙක් පොලිස් නිලධාරියා ලඟට ඇවිත් ඔහුගේ ඉනේ තිබුන පිස්තොලේ ගන්නවත් එක්කම ඔවුන් දෙදෙනා විනාඩි දෙක තුනක් පොර බැදුව,” විනිශ්චයකාරවරයා පැවසීය.

“ඒ වෙලාවේ මම හිටියේ එතැනට අඩි අටක් විතර ලඟින්. මම වහාම වාහනයෙන් බැහැල කිසියම් තැනකට දුවනවත් එක්කම අර පුද්ගලයා මගේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තිබ්බ.

“ඊට පස්සේ ඔහු මට වෙඩි තියන්න හදනකොටම මගේ තවත් ආරක්ෂක නිලධාරියෙක් මාව කාර් එකට තල්ලු කළා.”

ප්‍රහාරයෙන් තමන්ට කිසිදු හානියක් සිදු නොවුවත්, වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා යාපනය රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබන අතර, තුවාල ලැබූ කොස්තාපල්වරයා ද රෝහල්ගත කරන ලද බව විනිසුරු එම් ඉලන්චේරියන් සඳහන් කළේය.

‘විද්‍යා දැරිය’

“මේක අධිකරණය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයක් බවට මට විශ්වාසයි. මම හැමදාම ගමන් කරන්නේ නල්ලූර් කෝවිල පාරේ. ඒ නිසා කවුරු හරි මගේ වාහනේ පස්සෙන් ඇවිල්ල තියෙනව.”

පසුගිය මාස අටක පමණ කාලය තුළ තමන් යාපනයේ “භයානකම සිදුවීම්” කිහිපයක්ම විභාග කළ අතර, මේ වනවිටත් “භයානක” නඩුවක් විභාග කරමින් සිටින බව විනිසුරුවරයා සඳහන් කළේය.

විද්‍යා දැරිය ඝාතනය කිරීමෙන් අනතුරුව යාපනයේ උද්ඝෝෂණ දියත්විය
විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් අනතුරුව යාපනයේ උද්ඝෝෂණ දියත්විය

එබැවින් මෙය තමන්ට සහ අධිකරණයට එල්ල වූ තර්ජනයක් බවට තමන්ට කිසිදු සැකයක් නැතැයි අවධාරණය කරන විනිසුරු එම් ඉලන්චේරියන්, විනිසුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

2015 මැයි මාසයේ දී යාපනයේ පුන්ගුඩුතීවු පළාතේ විද්‍යා සිවයෝගනාදන් පාසල් දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කොට මරාදැමීම සම්බන්ධ නඩුව ද විනිසුරු එම් ඉලන්චේරියන් ඉදිරියේ මේ දිනවල විභාග වෙමින් පවතී.

(BBC ඇසුරෙණි.)

 

Leave A Reply

Your email address will not be published.