topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Khizr Khan ඇමරිකන් ව්‍යවස්ථාව විකුණයි.

36AFA77300000578-3716353-Khan_s_call_to_the_GOP_grandees_comes_days_after_he_delivered_a_-a-6_1469940805256[1]

ඇමරිකන් ජනාධිපතියවරණයේ හිලරි ක්ලින්ටන් ආධාරකරුවකු වන Khizr Khan කළ පුකාශයක්  හේතුවෙන් ඇමරිකානු ව්‍යවස්ථාවේ සාක්කු පිටපත් අළෙවිය සීඝ්‍රෙයන් ඉහල ගොස් තිබේ.  Khizr Khan  සහ ඔහුගේ බිරිද Ghazala Khan  ක්ලින්ටන්ගේ වේදිකාවේ දී ප්‍රතිවාදී අපේක්ෂක ට්‍රම්ට් ට අභියෝග කරමින් ප්‍රකාශ කළේ තමන් අත හැම මොහොතකම ඇමරිකානු ව්‍යවස්ථාවේ සාක්කු පිටපතක් ඇති බැවින් තමන් ඉතා හොදින් ව්‍යවස්ථාවේ අඩංගු සියල්ල දන්නා බවයි.
 ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරයේ ප්‍රධාන තේමාව වන්නේ මුස්ලිම් ප්‍රමුඛ ආසියාතිකයන්ගේ ඇමරිකානු සංක්‍රමණයන්ට එරෙහි වීමයි. ඒ අතර මේ වන විටත් ඇමරිකානු පුරවැසිභාවය හිමි මුස්ලිම් ප්‍රමුඛ ආසියාතිකයන් පිළිබදවද ට්‍රම්ප් දක්වන්නේ නැවත සලකා බැලිය යුතුයි යන අදහසකි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ දී ප්‍රහාරයකට ලක්ව මිය ගිය 27 හැවිරිදි  Humayun Khan ගේ පියා වන Khizr Khan ඇමරිකානු ව්‍යවස්ථාවේ සාක්කු පිටපත ඔසවා පෙන්වමින්  කළ ප්‍රකාශයත් සමග එහි පිටපත් අළෙවිය ඉතා සීඝ්‍රෙයන් ඉහල ගොස් තිබේ

Leave A Reply

Your email address will not be published.