topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොරියාවේ නීතිවිරෝධීව රැදී සිටින්නන් සදහා පොදු සමාකාලයක්.

SLBFE

නීත්‍යානුකූල නොවන අයුරින් දකුණු කොරියාවේ රැදි සිටින ශ්‍රමිකයින් සදහා ස්වෙච්ඡාවෙන් එරටින් පිටවීම සදහා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 01 දින සිට 2019 මාර්තු මස 31 දක්වා එම පොදු සමාකාලය වලංගු වේ.

මෙම කාලය තුළ කොරියානු රටෙන් පිටවන ශ්‍රමිකයින්ට නීත්‍යානුකූල නොවන ආකාරයට එරට රැදීසිටිම නිසා පනවනු ලබන නැවත පැමිණිමේ තහනමද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට කොරියානු රජය තීරණය කර ඇත. (නිතිවිරෝධි අයුරින් රැදීසිටිම හේතුවෙන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කළහොත් වසර 10ක කාලයක් දක්වා නැවත පැමිණිමේ තහනමක් නිකුත් කරනු ලැබේ.)

මෙම පොදු සමාකාලය තුළ පිටත් නොවී තවදුරටත් නීතිවිරෝධි අයුරින් කොරියාවේ රැදිසිටින ශ්‍රමිකයින් අත්අඩංගුවට ගෙන කඩිනමින් එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරනු ඇත.

එසේම තමාගේ සුපුරුදු සේවා ස්ථානයට අමතරව තාවකාලිකව ඉදිකිරීම් කර්මාන්ත ආශ්‍රිතව සේවයේ යෙදීම නීත්‍යානුකූල නොවන හෙයින් එසේ සිදුකරන ශ්‍රමිකයින් වෙතොත් කොරියාවේ රැදී සිටිමට අවශ්‍ය කරන නීත්‍යානුකූල වීසා ඔවුන් සතුවුවද අත්අඩංගුවට ගෙන වහාම එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරයි.

තමාගේ ඥාතින් දකුණු කොරියාවේ නීතිවිරෝධිව රැදී සිටිනම් මෙම පොදු සමාකාලය තුලදී ඔවුන් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave A Reply

Your email address will not be published.