කොස්ගොඩ වෙඩිතැබුවේ පාතාලයද? පුවත් On Oct 29, 2017 කොස්ගොඩ ස්ථාන තුනකදී සිදූවූ වෙඩිතැබීම් වලින් පුද්ගලයින් සිවි දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. අද අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද පොලිස් මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. Share this:TwitterFacebook Related