topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අවදානම්.

Hatton _a Landslide.

දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත්තේ වික්ටෝරියා, රන්ටැඹේ, ලක්ෂපාන ඇතුළු මධ්‍යම  කඳුකරයේ ජලාශවල මෙන්ම උතුරුමැද පළාතේ පිහිටි ජලාශ රැසක වාන් දොරටු විවෘත කර ඇති බවයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, දිස්ත්‍රික් 05ක් සඳහා නායයාම් අවදානම් නිවේදනය නිකුත් කර ඇති බවයි.

මේ අතර, නැගෙනහිර පළාතේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දිනයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කර සිටී.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති හැකි අතර නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.