topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කටාර්හි ලාංකිකයන්,ගෙන්වා ගැනීමට සුදානම්.

Ministre_thalatha_athukorala

ඕනෑම හදිසි මොහොතක දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සූදානම් බව විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරාල  ප්‍රකාශ කරයි.

කෙසේ වුවද කටාර් හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට කිසිඳු ගැටලුවක් නොමැති බව පවසන ඇය ,කටාර් සම්බන්ධයෙන් අද වන විට පවතින තත්ත්වය කලාපීය ප්‍රශ්නයක් බව ද කියා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඇමැතිනී තලතා අතුකෝරාල

කටාර් රාජ්‍යය සම්බන්ධයෙන් අනෙකුත් මැදපෙරදිග රටවල් අරගෙන තිබෙන තීරණයක් පිළිබඳව දැන ගන්න ලැබෙනවා. ඒක කලාපීය ප‍්‍රශ්නයක් මිසක් තවම අපිට ගැටලුවක් වෙලා නෑ. ලෝකේ විවිධ රටවලින් ඇවිත් කටාර්වල රැකියාව කරන අය ඉන්නවා. ආහාර හිඟයක් ඇති වෙයි කියලා ඒ අය ආහාර ගබඩා කරගෙන ඉන්නවා. රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමින් අපිට ගැටලුවක් නෑ. විදේශ කටයුතු අමාත්‍යාංශයත් අපිට මේ ගැන දැනුවත් කළා.  කටුනායක ගුවන්තොටු පොළේ කටාර් රියාල් මාරු කරන්නේ නෑ කියලා සාවද්‍ය ප‍්‍රකාශයක් පැතිරිලා තිබෙනවා.

ඇතැම් අයගේ වුවමනාවට බැංකුවල පැය කිහිපයකට ඒ දේවල් නතර කරලා තිබෙනවා. නමුත් මහ බැංකුව මේ වෙන කොට ඒ පිළිබඳව අවශ්‍ය දැනුවත් කිරීම් කරලා තිබෙනවා. එරට රැකියා කරන අපේ ශ්‍රමිකයන් දිවයිනට එන්න අවශ්‍ය නම් අපේ තානාපති කාර්යාලය දැනුවත් කරන්න කියලා ඉල්ලීම් කරනවා. කටාර්වල රැකියාව කරන අයට තානාපති කාර්යාලයත් සමඟ සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. ඒ ගැන කිසිම ගැටලුවක් නෑ. කුමක් හෝ ප‍්‍රශ්නයක් තිබෙනවා නම් ඒ අයව ගෙන්වා ගන්න අපි අවශ්‍ය කටයුතු කරනවා.

අපේ රටේ 140,000ක් විතර ඒ රටේ සේවය කරනවා. අනිත් රටවලිනුත් ලක්‍ෂ 15ක් විතර ඒ රටේ සේවය කරනවා. ඒ සියලු දෙනා සම්බන්ධයෙන් ඒ ඒ රටවලට වගකීම තිබෙනවා. අපේ රටට බලපාන තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය නිසි විසඳුම් රජය අවශ්‍ය වෙලාවට ගන්නවා. මේ වෙන කොට ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් වගේම කටාර් ගුවන් ගමන් සේවය ක්‍රියාත්මක වෙනවා. ඒ දේවල්වල මේ වෙනකම් කිසිම ගැටලුවක් ඇති වෙලා නෑ.

 

Leave A Reply

Your email address will not be published.