topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය – ට්‍රිපෝලි කඳවුරු ඝාතකයන්ගේ ක්‍රියාවක් බවට අනාවරණයක්.

Lasantha_Wickramathunga

සන්ඩේ ලීඩර් පුවත්පත් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ යුධ හමුදා බුද්ධි අංශයට අයත් කොළඹ මරදානේ ට්‍රිපෝලි කඳවුරේ ඝාතක කණ්ඩායමක් විසින් බව අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව සඳහන් වේ. මෙම ඝාතනයට අණ ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ ඉහළ නිලයක කටයුතු කළ අයෙකු සැක කටයුතු බව මෙන්ම මෙම ඝාතනය එවක ආරක්‍ෂක අමාත්‍යාංශ ඉහළ නිලධාරියෙකුගේ අනුදැනුම මත සිදුවූ බවටද සාධාරණ සැකයක් ඔස්සේ දැනට පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවද දැනගන්නට ඇති බව සඳහන් වේ.

ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට යුධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව දැනගන්නට ඇති බවත්සඳහන් වේ. 2009/01/08 වැනි දින දෙහිවල අත්තිඩිය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය අසලදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වී තිබුන අතර ඒ පිළිබඳ නඩු විභාගය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වේ.

Leave A Reply

Your email address will not be published.