topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලසිත් මාලිංගට අත්හිටවූ තහනමක් හා දඩයක්

Lasith_MAlinga_sport News

ලසිත් මාලිංගට එරෙහි චෝදනා පිළිබඳව පැවති විභාගයේදී තරග සංචාර කොන්ත්‍රාත්තුව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු යැයි තීරණය කෙරුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 තමන් සමග අත්සන් තබා තිබෙන කොන්ත්‍රාත්තුව “දිගින් දිගටම උල්ලංඝනය කිරීම” සම්බන්ධයෙන් ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එහි ලේකම් මොහාන් ද සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සහ විනය කමිටුවේ සභාපති අසේල රැකව යන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පරීක්ෂණ මණ්ඩලය හමුවේ පෙනී සිටි ලසිත් මාලිංග අදාළ චෝදනා පිළිගත් අතර ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

විමර්ශනයේ ප්‍රතිඵල විධායක කමිටුවට දැනුම් දෙන ලද අතර එහිදී මාලිංගට හය මසකට අත්හිටුවන ලද එක් වසරක තරග තහනමක් මෙන්ම මීළඟ එක්දින තරග මුදලින් සියයට 50 ක දඩයක් ද පැනවිණි.

විශේෂයෙන්ම එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් අනතුරුව ලසිත් මාලිංග දෙවතාවක්ම අවසරයකින් තොරව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වීම හේතුවෙන් ඔහුට එරෙහි විනය පරීක්ෂණය කඩිනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

 

Leave A Reply

Your email address will not be published.