topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සාර්ක් කළාපීය වෛද්‍ය විශ්ව විද්‍යාලයට නායකත්වය ලංකාවෙන්

Leadership to the SAARC Medical University of lk.
සාර්ක් කළාපීය රටවල් කේන්ද්‍ර කර ගනිමින් වෛද්‍ය විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇති බැව්න් ඒ සදහා පුර්ණ නායකත්වය සැපයීමට ශ්‍රී ලංකාව සුදානම් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  පවසයි.
ගල්කිස්ස හෝටල් පරිශ්‍රයේ දී අද දින (29) ආරම්භ කෙරුනු 06 වන සාර්ක් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – දකුණු ආසියානු රටවල් මුහුණ දී ඇති ගැටළු රැසක් පවතිනවා. ඒ පිළිබදව පසුගිය දෙදින පැවැත් වූ ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ රැස්වීමෙි දී ද අවධානය යොමු කරමින් අනාගත විසදුම් යෝජනා කෙරුනා. දකුණු ආසියානු රටවල බිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන අතර, ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය ජනගහනය වැඩි රටවල් අතර ප්‍රමුඛස්ථානය උසුලනවා. බෝනොවන රෝග, මන්දපෝෂණය, ක්ෂය රෝගය, අප රටවල් මුහුණ දී ඇති ගැටළු වනවා. ජනගහනයෙන් සියයට 32 ක් ක්ෂය රෝගයට ගෙදුරු වී ඇති අතර වාර්ෂිකව මිලියන 3.1 ක් එම රෝගයට ගොදුරුව පීඩා ව්දිනවා. මේ පිළිබදව අවධානය යොමු කළ කළ යුතුයි. මැලේරියාව තුරන් කළ රටවල් ලෙස ශ්‍රී ලංකාව හා මාලදිවයින ලෝක සෞඛ්‍ය සංව්ධානය ව්සින් නම් කර තිඛෙනවා. නමුත් සංක්‍රමණිකයින් හේතුවෙන් විවිධ රෝගාබාධ වලට අප කළාපිය ජනතාව ගොදුරුවන බව කිව යුතුයි. දකුණු ආසියානු කළාපයේ දිශානතිය නව මානයකට යොමු කරමින් මුහුණ දී ඇති ගැටළු වලට ව්සදුම් සෙව්ය යුතුයි. කළාපයේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය නංවාලමින් කාන්තා අයිතීන් සුරැකිය යුතුයි. බෝවන රෝග අඩු වුව ද, බෝනොවන රෝග වැඩිවීම පාලනය කිරිමට රටවල් පියවර ගත යුතුයි. ශ්‍රී ලංකාව මේ සදහා ක්‍රමවේදයක් සකස් කර ඇති අතර, ඊට නායකත්වය සපයමින් බෝනොවන රෝග අවම කිරීෙමි වැඩපිළිවෙලක් දියත්කර ඇත. එය අප සතු ශක්තියකි. රටවල් මුහුණ  දී ඇති අභියෝග, බාධක, හදුනා ගනිමින් මෙවර සමුළුවේදී ජනතාවගේ සෞඛ්‍ය සේවා නංවාලීම සදහා වැදගත් තීන්දු තීරණ ගත යුතුයයි පැවැසීය.
මෙම අවස්ථාවට සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්, සාර්ක් මහ ලේකම් අම්ජාඩි බි සියාල් , නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් , සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර  ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මහකොමසාරිස්වරුන්, තානාපතිවරුන්, වෛද්‍යවරුන් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.