topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අන්තවාදය සහ බලලෝභය අවසන් කරමු.

President_ news

මහපොළොව රුධිරයෙන් තෙත් කළ දශක තුනක කුරිරු යුද්ධයේ අමිහිරි අත්දැකීම් සිහිපත් කරනවා සේම යළිත් එවන් ඛේදවාචකයක් රට තුළ ඇති නොවන අයුරින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා පවසයි.

කුමන විවේචන හමුවේ වුවද වත්මන් රජය කැපවී සිටින්නේ එවන් අභාග්‍ය සම්පන්න කාලපරිච්ඡේදයක අඳුරු සෙවණැලිවලින් රටත්, ජනතාවත් ගලවා ගනිමින් සියලු ජනකොටස් සහෝදරත්වයෙන් සහ සංහිඳියාවෙන් ජීවත්වන සාමකාමී දේශයක් ගොඩනැඟීමට බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ම මේ බව ප‍්‍රකාශ කළේ අරන්තලා භික්ෂු ඝාතනයට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා අනුස්මරණය කරමින් අරනතලාව  ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.

සියලු ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාව අතර සංහිඳියාව ගොඩනඟමින් රට තුළ ස්ථීර සාර සාමයක් ඇති කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ උදෙසා එක්වීම සියලුදෙනාගේ වගකීමක් බව ද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අන්තවාදය සහ බලලෝභය අවසන් කරමින් මාතෘ භූමියේ ඉදිරි අනාගතය වෙනුවෙන් සහෝදරත්වයෙන් පෙළගැසීම අද දවසේ සියලුදෙනා වෙත පැවරී තිබෙන යුග මෙහෙවර බවට පත්ව ඇති බව ද කියා සිටියහ.

 

 

මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශී‍්‍ර ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ, අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය කිරිඳිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අනෝමා ගමගේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

3 Comments
  1. Ankit Sarawgi says

    What a great article thanks for sharing.

    1. LNC says

      Thanks you

    2. LNC says

      thanka you

Leave A Reply

Your email address will not be published.