topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ඡන්දය දෙසැම්බර් 9?

Screenshot_2017-08-27-07-16-01-01

පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට උපරිම උත්සාහයක් දරන බව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සිකුරාදා (අගෝස්තු 25) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

එසේ සම්මත කර ගත් පනත් කෙටුම්පත සහතික කර තමන් වෙත ලැබීමෙන් පසු මැතිවරණය පැවැත්වීම සඳහා අවම වශයෙන් දින හැත්තෑ පහක්වත් අවශ්‍ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටී.

නමුත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට පමණක් පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීන්දු කළ නොහැකි බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

“පනත සහතික කර එන්නත් සැප්තැම්බර් පහ, හය වගේ දිනයක් යයි. එවිට ඡන්දය පැවැත්වෙන දිනය කොමිෂන් සභාව එක් වී තීරණය කරන තුරු නිශ්චිතවම කියන්න බැහැ. නමුත් මේ අවුරුද්දෙම තියන්න උපරිම උත්සාහය දරනවා”

ඒ සඳහා 2017 ඡන්ද හිමි නාම ලේඛනය භාවිත කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියේය.

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණය දෙසැම්බර් 09 හෝ ඊට පෙර පැවැත්වීමට නොහැකි වුවහොත් එය ලබන වසරේ ජනවාරි මුල් සති දෙක ඇතුළත සෙනසුරාදා දිනයක පැවැත්වීමට පියවර ගනු ලබන බව ඔහු පැවසීය.

Leave A Reply

Your email address will not be published.