topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිතීන් තහනම හේතුවෙන් දේශීය කර්මාන්ත අනතුරේ.

politheen_1

පොලිතීන් මගින් සිදුවන පරිසර හානිය පදනම් කර ගනිමින් රජය විසින් පණවන ලද පොලිතීන් තහනම හේතුවෙන් දේශීය රැකියා ලක්ෂයක් පමණ අහිමි වන බව සමස්ත ලංකා කර්මාන්ත කරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි. එහි සභාපති නිරුක්ෂණ නන්දකුමාර පවසන පරිදි රජය විසින් මෙරට නිපදවන පොලිතීන් තහනම් කරමින් ඉක්මනින් දිරන පොලීතීන් චීනය ඇතුලු විදෙස් රටවලින් ආනයනය කරන බවයි. මෙසේ ආනයනයේදී රජය මගින් එම ආනයන කරුවන් වෙත විශාල බදු සහන ලබා දෙන බවත් එසේ ලබා දෙන බදු සහන දේශීය නිෂ්පාදකයින් වෙත ලබා දෙන්නේ නම් ආනයනික පොලිතීන්  වලට වඩා අඩු මුදලට ඒවා මෙරට නිෂ්පාදනය කිරීමට  දේශීය පොලිතීන් නිෂ්පාදකයින් සූදානම් බවත් එම සංවිධය පවසයි.

සමස්ත ලංකා කර්මාන්ත කරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානය අද (10) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී  මෙම අදහස් පලවූ අතර එම සංවිධානය නියෝජනය කරමින් චන්දික පෙරේරා යන අයද මෙහිදි අදහස් දැක්වීය.

 

Leave A Reply

Your email address will not be published.