Breaking News

පුවත්

ජනාධිපති,අගමැති,කථානායක,හදිසිහමුවක්.

Maithri_Ranil

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය අතර තීරණාත්මක විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී අද (18) සවස පැවැත්වීමට නියමිත බව වාර්ථාවේ. මෙහෙදී රටේ උද්ගත වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර යහපාලන රජයේ අනාගතය පිළිබඳව පොදු එකඟතාවයකට සියලු පාර්ශවයන් පැමිණීමට ඉඩකඩ වැඩිබව දේශපාලන ආරංචි මාර්ග …

Read More »

රුපියලේ අගය තවදුරටත් අඩුවීමේ අවධානමකට.

coins_2

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමේ අවදානමක් මතුව ඇති බව ලංකා වාණිජ්‍ය මණ්ඩලය පවසා ඇත. එම මණ්ඩලයේ ආනයන ඒකක ප්‍රධානී නිශාන් නානායක්කාර පවසා ඇත්තේ,  අස්ථාවර දේශපාලන තත්වය හේතුවෙන් ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් එල්ල වන බවයි. මේ වනවිට ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අගය රුපියල් …

Read More »

යාපනයෙන් ගෙනෙන එළවළු තොග වැඩි වීමෙන් දඹුල්ල ආර්ථිකයේ එළවළු මිල අඩු වෙයි.

VEGETABLE

යාපනයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව වාර්ථා වේ. එමෙන්ම එම නිසා පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු  තොග මිල මේ වන විට විශාල වශයෙන් පහත වැටී ඇති …

Read More »

මුදල් ඉපයීමට ළමයින් යොදා ගැනීම – ළමා රක්‍ෂණ අධිකාරියේ විශේෂ ආවේක්ෂණ කණ්ඩායම සෙවිල්ලෙන්.

Child_Protection_Authority

මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළඳාම් කටයුතු සඳහා යොදවන පාර්ශවයන් පිළිබඳව සොයා බැලීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් විශේෂ ආවේක්ෂණ (Surveillance) කණ්ඩායමක්  දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව යොදවා ඇති බව සඳහන් වේ. ළමයින්ගේ, දෙමව්පියන් හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළඳාමේ යෙදවිය නොහැකි අතර ඇතැම් ස්ථානවල ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප …

Read More »

බහුතර බලය නොමැති ආයතනවල සභාපති තේරීම ඡන්දයකින්.

Fizer Musthapa

පළාත් පාලන මැතිවරණ ඡන්ද ප්‍රතිඵලයට අනුව කිසිදු පක්ෂයකට බහුතර බලය ලබා ගත නොහැකි වුණු පළාත් පාලන ආයතනවල සභාපතිවරයකු තෝරා පත් කර ගැනීම විවෘත ඡන්ද විමසීමකින් හෝ රහස් ඡන්ද විමසීමකින් සිදු කළ යුතු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා පවසා ඇත. එමෙන්ම ඒ බව පළාත් පාලන මැතිවරණ පනතේ ද සඳහන් කර …

Read More »

CID හමුවේ පෙනී සිටින්නයි අර්ජුන් මහේන්ද්‍රන්ට නියෝග.

Arjun_Mahendran_Ranil

මාර්තු 08 වැනි දා හෝ ඊට පෙර CID හමුවේ පෙනී සිට කටඋත්තරයක් ලබාදෙන ලෙස හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළ බව සඳහන් වේ. එමෙන්ම මෙම නියෝගය අධිවේගී තැපෑල සහ ඩීඑච්එල් කුරියර් සේවය හරහා මහේන්ද්‍රන්ගේ සිංගප්පූරුවේ නිවසට යවන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත.

Read More »

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762 කට අධික වෙයි.

lnc 3

2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කර ඇත. එමෙන්ම දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද, විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති බවත්, වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇති බවත් සඳහන් …

Read More »

තර්ජනය කර බියගන්වා කළ ස්ත්‍රී දූෂණයක සැකකරුවෙක් හසුවේ.

arrested sri lanka 2

මුහුණු පොතේ ඇති ඡායාරූප විකෘති කර අන්තර්ජාලයට මුදාහරින බව පවසා තර්ජනය කර ස්ත්‍රී දූෂණයක් සිදුකර වරින් වර එම කාන්තාව බිය ගන්වා මුදල්ද ලබා ගත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ. සැකකරුගේ ජංගම දුරකථනයේ  පැමිණිලිකාරියගේ හා තවත් කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූපද තිබුණු බවත් සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගත සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු …

Read More »

අලුත් නායකත්ව පරපුරක් බිහි කරන්න එජාපය සැරසෙයි.

Ranil_New

අලුත් නායකත්ව පරපුරක් බිහි කරන ප්‍රතිසංවිධාන කටයුතු පක්‍ෂය තුළ කඩිනමින් කිරීමට කටයුතු කරන බවත්, ඒ පිළිබඳව දැනට සාකච්ඡා කරන බවත්,  අලූත් පරපුරට පක්‍ෂයේ වගකීම් බාර දීමට කාලය පැමිණ තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටී. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ, ජනමාධ්‍ය ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේ පවතී හමුවේදී අදහස් දක්වමිනි. එහිදී …

Read More »

ඉතා කඩිනමින් මහ මැතිවරණයක් අවශ්‍ය බව ගෝඨාභය කියයි.

Gotabaya_Arrived

ඉතා කඩිනමින් මහ මැතිවරණයක් අවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  අද (16) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවසූ බව වාර්තා වේ. මේ වන විට රටේ ව්‍යාකූල තත්ත්වයක් පවතින බව කවුරුත් දන්නා බවත් එබැවින් මහ මැතිවරණයක් ඉල්ලා සිටින බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර ඇත. හිටපු ආරක්ෂක ⁣ලේකම්වරයාගෙන්,  ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගනිමින් ඊළග …

Read More »