topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පහත් දේශපාලන කුමන්ත‍්‍රණවලට ඉඩ නැහැ.

President Maithripala Sirisena_President News_LK

බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.
පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සිදු කරමින් කරන එම උත්සාහයන් කිසිසේත් සඵල කරගත නොහැකි අතර අදට මෙන්ම හෙටට රටට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට වත්මන් රජය විධිමත් අයුරින් ක්‍රියාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මේ බව ප‍්‍රකාශ කළේ   අරලියගහ මන්දිරයේ පැවති සැමට සෙවණ, විරුසුමිතුරු, රණවිරු නිවාස ඔප්පු ප‍්‍රදානයේ සමාරම්භක උත්සවය අමතමිනි.
ක්‍රියාන්විතයේදී දිවි පිදු හා ආබාධයට ලක් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන්ගේ පවුල්වල නිවාස ගැටලුවට විසඳුමක් ලබාදීමේ අරමුණින් නිවාස ඒකක 3,650 ක් ඉදිකිරීමට ජනාධිපතිවරයා දුන් උපදෙස් පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ගේ මෙහෙවීමෙන් ක්‍රියාත්මක  විරුසුමිතුරු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස 192 ක් රණවිරු අයිතියට පවරා දෙමින් ඔප්පු ප‍්‍රදානය කිරීම මෙහිදී සිදු විය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන කුමන්ත‍්‍රණ නොව රටේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් විරෝධාර රණවිරුවන් කළ පරිත්‍යාගය තුළින් රටත්, ජනතාවත් ලැබූ ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කර ගනිමින් ඉදිරියට යාම බවයි.
රට තුළ ස්ථිර සාමයක් ගොඩනගමින් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැංවීමට වත්මන් රජය කැපවී කටයුතු කරද්දී අනාගත බලය පිළිබඳ සිහින දකින ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයින් රට තුළ අසමගිය වැපිරීමට උත්සාහ දරන බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව ඒකරාශි විය යුතු බව ද කියා සිටියේය.
විරෝධාර රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණය වෙත යාමට තිබූ තත්ත්වය වෙනස් කර ලෝකයේ කිසිදු රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ඔවුන්ට අත තැබීමට නොහැකිවන අයුරින් ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ සහයෝගය ලබාගැනීමට වත්මන් රජය කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය කරමින් සහ ඔවුන් අතුරුදහන් කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තැබූ යුගය අවසන් කර සියලූ මාධ්‍යවේදින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙන්ම මාධ්‍ය ආයතනවලට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කළ වත්මන් රජයම විවේචනය කරමින් රට තුළ ගැටලු ඇති බවට ජනතාවට පෙන්වීමට උත්සාහ කරන ඇතැම් මාධ්‍ය ආයතනවල ක්‍රියාකලාපය පිළිබඳ තමා කණගාටුවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.