topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාන්තා හිංසනයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ මහේල, කුමාර් සංගක්කාර සහ යුරෝපා සංගමය එක් වෙයි..

Mahela_Sanga

කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සම්බන්ධව දැනට ශ්‍රී ලංකාවේ පවත්නා ගැටළුවත්, ඒ සඳහා පාසල් මට්ටමින් සිසුන් දැනුවත් කිරී‍ම හරහා කාන්තා හිංසනය තුරන් කිරීමේ පණිවුඩය සමාජගත කිරීමත් සම්බන්ධව විශේෂ  රැස්වීමක් පසුගියදාඅධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණි.

ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග් ඇතුළු නියෝජිත පිරිසකගේ සහභාගීත්වයෙනි.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක දෙපළක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද, යුරෝපා සංගමය ද අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව මේ සම්බන්ධව කටයුතු කරන්නට ඉදිරිපත් වීම මෙහි දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ විශේෂ ප්‍රසාදයට ලක් වුණි.

රටේ සංවර්ධනය රඳාපවතින්නේ සමාජ උන්නතිය වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග හරහා බවත්, එහි දී ස්ත්‍රීපුරුෂ සමාජභාවය, සමානාත්මතාව, සදාචාරාත්මක අයිතීන් ආදිය තුළින් සමාජ වෙනසක් ඇති කළ යුතු බවටත් ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර් මෙහිදී අදහස් පළ කළේය. ලෝකය තුළ සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජ භාවිතය නිසා පැන නඟින ගැටළු ගැන දැනුවත්කම ඇති කිරීමටත්,  කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහමුලින් සමාජයෙන් බැහැර කිරීම වෙනුවෙන් දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම සම්බන්ධව තමා බෙහෙවින් සතුටට පත්වන බව ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මෙහිදී සඳහන් කළේය.  පාසල් මට්ටමින් මේ සඳහා ඇති කළ හැකි ආකල්පමය වෙනස සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධව සමාජය දැනුවත් කිරීමටත් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහි දී විශේෂ අවධානය යොමු කෙරිණි.

කාන්තා හිංසනය පිටුදැකීම වෙනුවෙන් පාසල් සිසුන් දැනුවත් කිරීම වෙනුවෙන් සම්පාදිත යුරෝපා සංගමයේ තානාපති තුන්-ලායි මාර්ග්, මහේල සහ කුමාර් දෙපළ පෙනී සිටින වීඩියෝ  පටයක් ද  මෙහි දී සභාගත කරන ලදී.

 

 

 

 

Leave A Reply

Your email address will not be published.