topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද දෙපාරක් රවට්ටන්න බැරිලු.

Mahinda_Rajapaksha

එක පාරක් රැවටුනාට දෙපාරක් රැවටෙන්නේ නෑ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පවසයි. ඔහු මෙම අදහස් පළකරේ වත්මන් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමු ජන රැලිය අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී එක්වෙමිනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ මෙම ජන රැලිය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගී විය.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,

මම තමුන්නාන්සේලාගෙන් අහනවා අපිට අමුඩේ ගහගෙන අද යන්න වෙයිද? සහෝදරවරුනි තමුන්නාන්සේලා බය වෙන්න එපා. අපි එක පාරක් රැවටුනාට දෙපාරක් රැවටෙන්නේ නැතෙයි කියන එක නම් අපි පැහැදිලිව තමුන්නාන්සේලාට කියනවා. මේ කට්ටිය කියනවා යුඑන්පී ආණ්ඩුවේ ඉඳගෙන යුඑන්පී ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩිල් දානවලු. දැන් මෙච්චර කලක් කිව්වේ මහින්ද වුන් එක්ක ඩිල් දානවා කියලා රනිල් එක්ක. දැන් කිය කිය යනවා මහින්ද මෛත්‍රීත් එක්කත් ඩිල් දානවා කියලා. මු නම් මාර මිනිහෙක්නේ. සහෝදරයා මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි වැඩ නායකයොත් එක්ක නෑ. යුඑන්පී එකත් එක්ක නෑ. රනිල් එක්කත් නෑ. අනික් එක්කෙනා එක්කත් නෑ. කවුරු එක්කවත් ඩිල් දාන්න යන්නේ නෑ.මේ මැතිවරණය මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කළ යුතු මැතිවරණයක්. මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබට තියෙනවා .හැබැයි එක්සත් ජාතික පක්ෂයට ජන්දේ දීපු උදවියට තියනවා වගකීමක් මේ ආණ්ඩුව කරන්නේ නෑ උබලා බලාපොරොත්තු වුණ දේ.”

එහෙමනම් මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඔබ සූදානම් වෙන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ තියෙන්නේ මෙතන, ප්‍රතිපත්ති තියෙන්නේ මෙතන. ප්‍රතිපත්තියයි වැදගත් ලකුණ නෙවෙයි වැදගත්. වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි බණ්ඩාරනායක මහත්තයා රාජපක්ෂ මහත්වරු එදා එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා මෛත්‍රීපාල සේනානායකලත් එක්ක රත්නායකලත් එක්ක මේ හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද යුඑන්පී යට පාවා දීලා අවසන්. එතන නෙවෙයි වැදගත්කම. ඒක හින්දා ප්‍රතිපත්තිය රකින්නේ මෙතන සියලු වාමාංශික පක්ෂ ටික එකතු වෙලා තියෙන්නේ මෙතන. ඒ නිසා මෙතනයි වැදගත්කම තියෙන්නේ. ඒක නිසා අපි මේ ආණ්ඩුව පැරද්දවිම සඳහා අපි සූදානම් වෙමු.ඒකට ඔබේ සම්පුර්ණ සහය ලබා දෙන්න. එකට අත්වැල් බැඳගෙන පළාත් සභාවේ සියලුදෙනාත් අත්වැල් බැඳගෙන ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරවන්න ඒ සඳහා ඔබ සූදානම් වෙන්න.ඔබට ජය වේවා.” යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.