topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්ද රාජපක්‍ෂ සිකුරාදා CIDයට.

mahinda chairman

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් අමානුෂික වද හිංසා පැමිණවීමෙන් අනතුරුව කරූ ජයසුරියගේ ඉල්ලීමකට අනුව මුදාහැරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එළඹෙන සිකුරාදා (17) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දීමක් කර ඇති බව සඳහන් වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ අත්සනින් යුතුව එම කැඳවීම සහිත ලිපිය මහින්ද රාජපක්ෂ වෙත යොමු කර ඇත.

හිටපු ජනාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයාර්ව පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී පසුව ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂගෙන් කළ ඉල්ලීමකට අනුව නිදහස් කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව පැවසේ.

පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී කීත් නොයාර්ට දැනුම් දී තිබුණද ඔහු නොපැමිණීම නිසා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිළධාරීන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ කැන්බරා වෙත ගොස් කීත් නොයාර්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබුණි. එහිදී රාජපක්ෂ පාලන සමය තුළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා පැහැරගැනීම් සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී ඇති බවත් එම සිදුවීම් එකම කණ්ඩායමක් විසින් සිදුකර ඇති බවටද මේ දක්වා කර ඇති පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.